Latest News Trendingඅස්වෙන්න කිව්වේ නෑ – කියන්නෙත් නෑChannel News Lanka27/04/202228/04/2022 by Channel News Lanka27/04/202228/04/202201983 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කිසිවිටක තමන්ට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කර නොමැති බවත් එසේ ප්‍රකාශ නොකරන්නේ යැයි විශ්වාස බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...
Latest News Trendingබලය ගන්න සංගීත පුටු තරගයක් – සජිත්Channel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202201987 බලය වෙනුවෙන් අද වනවිට සංගීත පුටු තරගයක් ඇතිවී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පවතින අර්බුද හමුවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් සමගි ජන...
Latest News Trendingරජයේ වියදම් පාලනයට චක්‍රලේඛයක්Channel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202202012 රජයේ වියදම් තවදුරටත් පාලනය කිරීමට උපදෙස් ලබාදෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් අද (26) යොමු...
Latest News Trending‘‘අපේ තිදෙනාම විශ්වාශභංගයට අත උත්සනවා‘‘Channel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202202001 ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම සුදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් තිදෙනාම එයට සහය දීම...
Latest News Trendingතනි තනිව තෙල් ආනයනයට අවසරChannel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202202020 තෝරාගත් විශේෂ ක්‍ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන තනි තනිව ආනයනය කිරීමේ අවසරය ලබාදීමට හැකි පරිදි ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට්...
Hard Talk Latest News Trendingදේශපාලනඥයින් කිහිපදෙනෙක් රටෙන් පලායාමට සුදානමෙන් ?Channel News Lanka26/04/2022 by Channel News Lanka26/04/202201976 හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලනඥයින් පිරිසක් රටින් පළායෑමට සූදානමක් ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි නීතීඥවරු පිරිසක් පෙන්වා දී තිබේ. දූෂණ චෝදනා සඳහා මහාධිකරණය හමුවේ අධිචෝදනා...
Latest News Trendingඑජාපය මැයි දිනේට ගෝල්ෆේස් යයිChannel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202201969 එක්සත් ජාතික පක්ෂය මෙවර ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. මේ...
Business News Latest News Trendingලිට්‍රෝ ගෑස් මිල ආයෙත් නගීChannel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202202010 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4,860 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2185 කින්...
Latest News Trending‘කවුරු කිව්වත් යන්නේ නෑ: පුළුවන් නම් යවන්න‘Channel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202201965 එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ”...
Business News Latest News Trendingඩොලර් දුන්නොත් ආනයනකරුවෝ ජනතාවට සහන දෙන හැටි කියතිChannel News Lanka26/04/202226/04/2022 by Channel News Lanka26/04/202226/04/202201993 අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් ද ඉන්දීය ණය ආධාර ව්‍යාපෘතියට සම්බන්ධ කර ඩොලරය මහ බැංකුවේ සම්මත මිලට ලබාදෙන්නේ නම් ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලේ අඩුවීමක් කළ හැකි බව...