Latest News Trendingඇමති ගීතා පද මාරු කරයිChannel News Lanka21/04/202221/04/2022 by Channel News Lanka21/04/202221/04/202202064 “ගෝඨා ගෝ හෝම්” කියන එක වහා නතර කරගන්නැයි ද එතුමාගේ කාලේ ආවම එතුමා යනු ඇතැයි ද සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය...
Latest News Trendingරඹුක්කනදී වෙඩි වැදුණු චමින්ද හෙට අවසන් ගමනේChannel News Lanka21/04/2022 by Channel News Lanka21/04/202202047 රඹුක්කන විරෝධතාව පොලිසිය විසින් විසුරුවා හැරීමේ දී වෙඩි වැදී මියගිය කේ ඩී චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු හෙට (22) සවස ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව මැද සිදුකිරීමට...
Business News Latest News Trendingරටේ කන්න නැතත් ගුවන්යානා ගන්න ගිය ශ්‍රී ලන්කන් ප්‍රධානීහු කෝප් කමිටුවට වර්ජනය කරලාChannel News Lanka21/04/202221/04/2022 by Channel News Lanka21/04/202221/04/202202064 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීන්ට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද ඔවුහු එම කමිටුව හමුවේ ඊයේ(20) පෙනී නොසිටියහ....
Latest News Trendingජනපතිට – පාර්ලිමේන්තුවට මහ නායක හිමිවරුන්ගේ දැඩි අප්‍රසාදයChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202202123 රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව බව ත්‍රෛනිකායික මහා...
Business News Hard Talk Latest News Trendingණය දෙන්න නම් ’’ප්‍රමාණවත් සහතිකයක්’’ අවශ්‍යයි – IMFChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202202010 ණය මුදලක් ලබාදීම පිළිබඳව සාකච්ඡා මූලික අදියරේ පවතින බවත් ණය මුදලක් ලබාදෙන්නේ නම් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසාර මාවතක් කරා යොමු කළ හැකි බවට...
Business News Latest News Trendingපාසල් වෑන් රථ ගාස්තුත් ඉහළටChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202202086 ඩීසල් මිල ඉහල දැමීමට සමගාමීව පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන...
Latest News Trendingස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාරදෙන්නChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202202397 පාර්ලිමේන්තුවේ ස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාර දෙන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය. ආණ්ඩුව වහාම ඉවත්වී අන්තර්වාර...
Latest News Trending’’මගේ ආණ්ඩුව කාලයේ එක තුවක්කුවක් පත්තු වුණේ නෑ’’Channel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202201971 තම ආණ්ඩු කාලයේ ආණ්ඩුවේ තුවක්කු එකක් වත් කිසිම කෙනෙකුට පත්තු වුණේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. තම කාලයේ සයිටම් උද්ඝෝෂණ වැලැක්වීමට...
Latest News Trendingබහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළටChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202201981 ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති...
Latest News Trendingපිල්ලියාන් ඇතුළු රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් දිවුරතිChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202202021 නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සුරේන් රාඝවන්, තරුණ...