Latest News Trendingආණ්ඩුවේ දහතුනකගෙන් ජනපතිට ලිපියක්Channel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202202006 රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා...
Latest News Trendingගාලු මුවදොර විරෝධතාකරුවෝ රඹුක්කන මියගිය අය සිහිකරතිChannel News Lanka19/04/202221/04/2022 by Channel News Lanka19/04/202221/04/202202058 රඹුක්කන නරගයේ පැවැති විරෝධතාවක් අතර තරු මියගිය කේ.ඩී. චමින්සිද සිහිකර ගාලු මුවදොර නිර්පාක්ෂික විරොධතාකරුවෝ ඡංගම දුරකතනයෙන් විදුලි ආලෝකය දැල්වූහ. විරෝධතාකරුවන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත් වා ඔහු...
Latest News Trendingනැවත දැනුම් දෙනතුරු රඹුක්කනට ඇඳිරි නීතියChannel News Lanka19/04/202221/04/2022 by Channel News Lanka19/04/202221/04/202201991 රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය....
Latest News Trendingරඹුක්කන විරෝධතාකරුවන්ට පොලිස් වෙඩි.. අයෙක් මරුට.. 12ක් රෝහලේ…Channel News Lanka19/04/202219/04/2022 by Channel News Lanka19/04/202219/04/202202000 රඹුක්කන ප්‍රදේශයේ දී සිදුකළ විරෝධයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කටයුතු කිරීම හේතුවෙන් පොලිසිය සහ විරෝධතා කරුවන් අතර ගැටුම් හටගෙන තිබේ. පොලිසිය විසින් කරන ලද වෙඩි...
Latest News Trendingඇමතිකම් නැති වූ ජ්‍යේෂඨයන් සමග තව පිරිසක් ස්වාධීන වෙති.. සරල බහුතරය අවදානමකටChannel News Lanka19/04/202219/04/2022 by Channel News Lanka19/04/202219/04/202201986 ආණ්ඩුවේ තවත් මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමට තීරණය කර ඇත. ඒ පිලිබදව ඔවුන් ජනාධිපතිවරයාට තම යෝජනා සඳහන් ලිපියක් යොමු කිරීමට අදහස් කර සිටී. මෙම පිරිස අතර...
Latest News Trendingඋගන්ඩාවට ගෙනගිය මුද‍්‍රිත ද‍්‍රව්‍ය ගැන තවත් කරුණු රැසක් හෙලි කරයි.. පරීක්‍ෂන ඉල්ලයිChannel News Lanka19/04/202219/04/2022 by Channel News Lanka19/04/202219/04/202202051 වර්ෂ 2021 සැප්තැම්බර් මස 23 වන දින ශ‍්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ප‍්‍රවාහනය කරන ලද භාණ්ඩ සම්බන්ධව සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...
Latest News Trendingමුහුණු ආවරණ ගැන ගත් තීරණය ඉවත් කරගන්නChannel News Lanka19/04/202221/04/2022 by Channel News Lanka19/04/202221/04/202201991 මහජනතාව එක් රැස් වන පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට ගෙන ඇති තීරණය ඉවත් කරන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. මෙරටින් වාර්තා...
Latest News Trendingනව ඇමැතිවරු දිවුරුම් දෙතිChannel News Lanka18/04/2022 by Channel News Lanka18/04/202201995 නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී සිදු විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි. නව අමාත්‍ය...
Latest News Trendingව්‍යවස්ථා සංශෝධනයකට අගමැතිගෙන් යෝජනාවක්Channel News Lanka18/04/202219/04/2022 by Channel News Lanka18/04/202219/04/202202007 ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළව,...
Latest News Trendingඉන්ධන මිල අහස උසට – නව මිල ගණන් මෙන්නChannel News Lanka18/04/202219/04/2022 by Channel News Lanka18/04/202219/04/202202013 අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව තෙල් සංස්ථා බෙදුම්හල්වල ඉන්ධන අලෙවිකරණ...