Latest News Trendingඅලුත් කැබිනට්ටුව ගැන ජනපති හිටපු ඇමැතිවරුන්ට කියයිChannel News Lanka16/04/202217/04/2022 by Channel News Lanka16/04/202217/04/202201901 ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සදහා සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරුන්ගේ හමුවේ දී ප්‍රකාශ කර ඇත. තමා...
Hard Talk Latest News Trending20 ජාතික විරෝධතා දිනයක් කර වැඩවර්ජනයකටChannel News Lanka16/04/2022 by Channel News Lanka16/04/202201915 මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුල අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය...
Latest News Trendingනව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම්Channel News Lanka16/04/2022 by Channel News Lanka16/04/202201925 නව කැබිනට් මණ්ඩලය දිවුරුමේ සියලු කටයුතු මේ වන විට සූදානම් බව රජයේ ආරංචි මාර්ග කියයි. නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට්...
Hard Talk Latest News Trendingවත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් කළයුතුයි – ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමිChannel News Lanka16/04/202216/04/2022 by Channel News Lanka16/04/202216/04/202202403 ජනතාවගේ ප්‍රසාදය යම් පමණකට හෝ දිනාගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් යුත් අවම අමාත්‍ය මණ්ඩලයක් හරහා රට තුළ පවතින දැඩි අර්බුදයට විසඳුම් ලබාගත යුතු බව බුද්ධශාසන කාර්යසාධක...
Latest News Trendingජනපති හිමිකම් පනත අහෝසි කරනවා නම් හොඳයිChannel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202201955 හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය ඉතා හොඳ බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල...
Business News Latest News Trendingපාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම තවත් යානා 21 ක් බද්දට ගැනීමේ සූදානමක්Channel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202201921 ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන වලින් පෙරමුණේ තිබෙන ආයතනයක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ලබාගැනීමට සැලසුම් කර ඇතැයි එම සමාගම...
Business News Latest News Trendingලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි ?Channel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202201907 ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. තේෂාර ජයසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Latest News Trendingනව කැබිනට් මණ්ඩලය 18 දිවුරුම් දෙයි ?Channel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202201918 නව කැබිනට් මණ්ඩලය ලබන 18 වෙනිදා සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. රජයේ නියෝජිත කණ්ඩායම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය...
Business News Latest News Trendingඉන්ධන ලබාදීමත් සීමා කරයිChannel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202201926 ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මේ අනුව මෝටර් සයිකලයක් සඳහා එක වරකදී උපරිම වශයෙන්...
Latest News Trendingබැසිල්ට කොවිඩ්Channel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202202158 හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවෙයි. 71 වැනි වියේ පසුවන බැසිල් රාජපක්ෂ මහතාගේ...