Latest News Trendingනොනගතයෙත් දිගු ඉන්ධන පොලිම් රටපුරාChannel News Lanka14/04/202216/04/2022 by Channel News Lanka14/04/202216/04/202201920 දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල අලුත් අවුරුද්ද උදා වූ දිනයේ ද (14) දිගු පොලිම් දක්නට ලැබිණි. අලුත්අවුරුදු චාරත්‍ර ඉටු නොකර බොහෝ පිරිස් ඉන්ධන පිරවුම් හල්...
Latest News Trendingවිරෝධතාකරුවෝ අලුත් අවුරුදු සමරතිChannel News Lanka14/04/202216/04/2022 by Channel News Lanka14/04/202216/04/202202022 ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව හයවැනි දිනටත් විරෝධතාවයේ නිරත විරෝධතාකරුවෝ ගාලුමුවදොර පිටියේ සිට අද (14) උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමකාමීව සැමරූහ. සියලු චාරිත්‍ර...
Latest News Trendingතීරණාත්මක මොහොතේ විපක්ෂය එකතු විය යුතුයිChannel News Lanka14/04/202216/04/2022 by Channel News Lanka14/04/202216/04/202201939 රට මුහුණ දී සිටින මේ තීරණාත්මක අවස්ථාවේදී විපක්ෂයේ සියලුම දෙනා භේද පසෙකලා එකාවෙන් පෙළගැසී මාතෘ භූමිය සහ ජනතාව වෙනුවෙන් කැපවිය යුතු බවත් රට මුහුණදී සිටින...
Latest News Trendingජනාධිපතිවරයා ඉවත් විය යුතුයිChannel News Lanka14/04/202216/04/2022 by Channel News Lanka14/04/202216/04/202201953 ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාවයට කතෝලික සභාව සහයෝගය දක්වන බවත් ජනාධිපතිවරයා ඉවත් විය යුතු යන ස්ථාවරයේ කතෝලික සභාවද සිටින බවත් එහි...
Latest News Trendingජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් බිලියන 4ක් අපේක්ෂාවෙන්Channel News Lanka14/04/202216/04/2022 by Channel News Lanka14/04/202216/04/202201935 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ත් 4ත් අතර ප්‍රමාණයක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. ඒ පිළිබඳ මූලික සාකච්ඡා...
Hard Talk Latest News Trendingආචාර්ය පියසේන රතුවිතාන අභාවප්‍රාප්ත වෙයි – අවසන් කටයුතු 15 වැනිදා බොරැල්ලේදීChannel News Lanka14/04/202214/04/2022 by Channel News Lanka14/04/202214/04/202202346 ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදියකු,ගත් කතුවරයකු හා සාහිත්‍යධරයකු මෙන්ම හිටපු විදුහල්පතිවරයකුද වූ ආචාර්ය පියසේන රතුවිතාන මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා අනු එක්වන වියෙහි පසු විය. කෙටි...
Latest News Trendingශාන්‍තට දුන් තනතුර අහෝසි කරන තුරු ජනපති සමඟ සාකච්ඡා නෑChannel News Lanka13/04/2022 by Channel News Lanka13/04/202201942 ශාන්ත බණ්ඩාර මහතාට ලබාදුන් රාජ්‍ය අමාත්‍යධූරය අහෝසි කරන තුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවන්ට සහභාගී නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්...
Latest News Trendingරටින් ගේන භාණ්ඩ 367ක තහනම දීර්ඝ කරයිChannel News Lanka13/04/2022 by Channel News Lanka13/04/202201938 අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 කට පනවනු ලැබ ඇති ආනයන තහනම රජය විසින් තවදුරටත් දීර්ඝ කරනු ලැබ ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්...
Latest News Trendingඅගමැතිගේ ඉල්ලීම විරෝධතාකරුවෝ ප්‍රතික්ෂේප කරතිChannel News Lanka13/04/2022 by Channel News Lanka13/04/202201948 සාකච්ඡා සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ආරාධනය කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස් ප්‍රතික්ෂේප කරති. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර...
Latest News Trendingරට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම රජය බාර ගත යුතුයිChannel News Lanka13/04/2022 by Channel News Lanka13/04/202201935 රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම වත්මන් රජය බාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මැයි මැද වන විට ඉන්දියා...