Latest News Trendingරජය තරුණයන් සමඟ සාකච්ඡාවකට සූදානම්Channel News Lanka13/04/2022 by Channel News Lanka13/04/202201987 රටේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව සමග සාකච්ඡා කිරිමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලංකාදිපයට පැවැසිය. රටේ පවත්නා දැඩි අර්බුදයට එරෙහිව තරුණ ප්‍රජාව...
Latest News Trendingදිඹුලාගල හිමිවරු රජය දැඩි දොස් නඟතිChannel News Lanka13/04/202213/04/2022 by Channel News Lanka13/04/202213/04/202201992 ජනතා පීඩක ආණ්ඩුව වහාම ඉවත් වන ලෙසටත්, ජනතාවට පැට වී තිබෙන ජීවන බර වහාම අඩු කරන සටන් බලකරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා සහ දිඹුලාගල...
Business News Latest News Trending‘ඉන්දීය ණය ආධාර දීර්ඝ කරගන්න සාකච්ඡා‘Channel News Lanka12/04/2022 by Channel News Lanka12/04/202201964 ඉන්දීය ණය ආධාර තවදුරටත් දීර්ඝ කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. එසේම ලෝක බැංකුවෙන්ද ආධාර දැනටමත් ඉල්ලා...
Business News Hard Talk Latest News Trendingලංකාව ණය පියවීම නවත්වයිChannel News Lanka12/04/2022 by Channel News Lanka12/04/202201955 ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඩොලර් බිලියන 51 ක බාහිර ණය මුදල පියවීම තාවකාලිකව අත් හිට වූ බව මුදල් අමාත්‍යංශය අද (12) නිවේදනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය...
Hard Talk Latest News Trendingරාජපක්ෂවරුන්ට කඩේයාම ගැන පශ්චාත්තාප වෙනවාChannel News Lanka12/04/202212/04/2022 by Channel News Lanka12/04/202212/04/202201958 ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ සටනේදී සහයෝගය දැක්වූ ප්‍රවීණ සංගීතඥා ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ රජයට එරෙහි ජනතාව ගෙන යන අරගලයට සහයෝගය පළකර...
Hard Talk Latest News Trendingනන්දා මාලනී-සුනිල් ආරියරත්න අරගල බිමටChannel News Lanka12/04/202212/04/2022 by Channel News Lanka12/04/202212/04/202202083 ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට අද (12) ප්‍රවීණ ගායන ශිල්පීනි ආචාර්ය නන්දා මාලනී , ප්‍රවීණ චිත්‍රපට...
Latest News Trendingකැරලිකාර කණ්ඩායම ජනපති හමුවීම ප්‍රතික්ෂේප කරයිChannel News Lanka12/04/2022 by Channel News Lanka12/04/202201940 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වර්ජනය කිරීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. ස්වාධීන කණ්ඩායම...
Latest News Trending‘අවුරුද්දෙන් පස්සේ අලුත් ගෙදරට යනවා‘Channel News Lanka12/04/202212/04/2022 by Channel News Lanka12/04/202212/04/202202007 රජයෙන් ලබාදුන් නව නිවසේ පදිංචියට සිංහල අවුරුද්දෙන් පසුව යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පැවසීය. හිටපු ජනාධිපතිවරයෙක් ලෙස තමන්ට ලැබුණු නිවසෙන් සති...
Hard Talk Latest News Trendingපුද්ගලයන් 226 දෙනෙක් මිලියන 21 ක ජනතාවගේ අනාගතය විනාශ කරලාChannel News Lanka11/04/2022 by Channel News Lanka11/04/202201962 පුද්ගලයන් 226 දෙනකු මිලියන 21ක ජනතාවගේ අනාගතය විනාශ කර ඇතැයි මෙරට හිටපු ටෙස්ට් නායකයකු වන කුමාර සංගක්කාර මහතා පවසයි. රට තුළ වත්මන් අරගලය ආරම්භ කර...
Hard Talk Latest News Trending‘‘බලතල අඩුකරන්න ජනපති අකමැත්තක් නෑ‘‘Channel News Lanka11/04/2022 by Channel News Lanka11/04/202201920 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තම බලතල අඩුකරන්නේ නම් එයට අකමැත්තක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, හිටපු...