Latest News Trending‘විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගේනවා‘Channel News Lanka08/04/202209/04/2022 by Channel News Lanka08/04/202209/04/202201957 ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවිජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය...
Latest News Trendingමහ බැංකුව දැඩි තීන්දු ගනී.. පොලී අනුපාත ඉහල දමයි..Channel News Lanka08/04/202209/04/2022 by Channel News Lanka08/04/202209/04/202201954 ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා සැලකිය යුතු ලෙස සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ...
Latest News Trendingපාර්ලිමේන්තුව ලබන 19 වැනිදා දක්වා කල් තැබේChannel News Lanka08/04/202209/04/2022 by Channel News Lanka08/04/202209/04/202201943 සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුව ලබන 19 දක්වා කල් තැබීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (8) පස්වරුවේ තීරණය කළේය. පාර්ලිමේන්තුව ලබන 19 වැනිදා...
Latest News Trending‘‘සහල් මිල ගණන් දරා ගන්න බෑ‘‘Channel News Lanka07/04/202213/04/2022 by Channel News Lanka07/04/202213/04/202201980 සහල් මිල ගණන් දරාගත නොහැකි මට්ටමක ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. මේ වනවිට සාමාන්‍ය වෙළඳපොලේ සහල් කිලෝවක අවම මිල රුපියල් 200 – 240 ඉක්මවා ගොස්...
Latest News Trendingනව මහ බැංකු අධිපති, නව මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කරයිChannel News Lanka07/04/202213/04/2022 by Channel News Lanka07/04/202213/04/202201983 ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත් කෙරේ. අදාළ පත්වීම් ලිපි...
Latest News Trendingමුදල් ඇමතිකම ගන්න කෙනෙක් නෑ.. දෙන්න අයෙක් ජනපති හොයයිChannel News Lanka07/04/202210/04/2022 by Channel News Lanka07/04/202210/04/202201946 අලි සබ්රි මහතා පැය විසි හතරකට අඩු කාලයකින් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මුදල් අමාත්‍ය ධූරය භාර ගැනීමට බොහෝ මන්ත්‍රීවරුන් මැලිකමක් දක්වන බව පැවසේ....
Latest News Trendingජනපති-රනිල් රහසේ සාකච්චාවක්Channel News Lanka07/04/202210/04/2022 by Channel News Lanka07/04/202210/04/202201931 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුව ඇත. ජනාධිපතිවරයා ගේ පාර්ලිමේන්තු...
Latest News Trendingනව මහ බැංකු අධිපති-මුදල් අමාත්‍යංශ නව ලේකම් වැඩ බාර ගනීChannel News Lanka07/04/202208/04/2022 by Channel News Lanka07/04/202208/04/202201940 හර්ෂණ ) ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත් කෙරේ. අදාළ...
Latest News Trendingතනතුරින් ගියත් සැප එලෙසමයිChannel News Lanka07/04/202208/04/2022 by Channel News Lanka07/04/202208/04/202201954 කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වුවද හිටපු ඇමැතිවරු තවමත් ඔවුන්ගේ නිල නිවාස,වාහන සහ වෙනත් ඇමතිවරුන්ට ලබාදෙන පහසුකම් භාවිතා කරන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි. මිට අමතරව...
Latest News Trendingඖෂධ ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පාරට බසිතිChannel News Lanka06/04/2022 by Channel News Lanka06/04/202201972 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට ගමන් ආරම්භ කර තිබේ. අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිව...