Hard Talk Latest News Trending‘රටට පණ කඳ ඇති අගමැතිවරයෙක් ඕනෑ‘Channel News Lanka06/04/2022 by Channel News Lanka06/04/202201982 රටට පණ කඳ ඇති අගමැතිවරයකු අවශ්‍ය වන බව අපේ ජන බල පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අද (6) පැවසූහ. උන්වහන්සේ මෙසේ පැවසූවේ...
Latest News Trendingමහා දරුණු ආහාර හිගයක් එනවා.. එයට සැරසෙන්න – කතානායක විශේෂ ප‍්‍රකාශයකChannel News Lanka06/04/202206/04/2022 by Channel News Lanka06/04/202206/04/202201937 දැනට පවතින ඉන්ධන ගෑස් විදුලි අර්බුදයට වඩා දරුණු ආහාර හිඟයක් රට පුරා ඉදිරියේදී ඇතිවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා...
Latest News Trendingවත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්නChannel News Lanka06/04/2022 by Channel News Lanka06/04/202201937 ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත් වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්...
Hard Talk Latest News Trendingහදිසිය ඉවතටChannel News Lanka06/04/202206/04/2022 by Channel News Lanka06/04/202206/04/202201936 හදිසි නීතිය ඊයේ (5) සිට ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය. මහජන හදිසි නීතිය ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්...
Latest News Trendingනිරූපමා රටින් යයිChannel News Lanka06/04/2022 by Channel News Lanka06/04/202201936 හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබේ. ඇය රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල හරහා විදෙස් ගත වූ බව ගුවන්තොටුපල වාර්තාකරුවන් සඳහන් කළහ. ඇය...
Latest News Trendingතීරණයක් නැතිව පක්ෂ රැස්වීම අවසන් වෙයිChannel News Lanka05/04/202206/04/2022 by Channel News Lanka05/04/202206/04/202201919 රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට නොපැමිණි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි. මේ අතර රටේ පවතින තත්වය සම්බන්ධයෙන් හෙට (6) සහ...
Latest News Trending‘හදිසි නීතිය පැනවීම ගැන එකඟ වෙන්නේ නැහැ‘Channel News Lanka05/04/202206/04/2022 by Channel News Lanka05/04/202206/04/202201952 හදිසි නීතිය පැනවීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එකඟ වන්නේ නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. හදිසි නීතිය...
Hard Talk Latest News Trendingආණ්ඩුවේ 42ක් ස්වාධීන වෙයිChannel News Lanka05/04/202206/04/2022 by Channel News Lanka05/04/202206/04/202201917 ආණ්ඩුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්...
Features Latest News Trendingඅගමැති නිවස ඉදිරිපිට විරෝධයක්Channel News Lanka05/04/202206/04/2022 by Channel News Lanka05/04/202206/04/202201931 විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිවෙස ඉදිරිපිට දැවැන්ත විරොධතාවක් පැවැත්වෙයි. දහස් ගනනක් පිරිස නිල අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිතරව සිටිති....
Latest News Trendingමිරිහානේ සැකකරුවන්ට ඇපChannel News Lanka05/04/202206/04/2022 by Channel News Lanka05/04/202206/04/202201960 මිරිහාන,පැගිරිවත්ත ප‍්‍රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ සිදුකළ විරෝධතාව අතර තුර රාජ්‍ය දේපෙළවලට හානි කළැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේ පසුවු සැකකරුවන් තිස් එක්දෙනකු...