Hard Talk Latest News Trendingකිසිවකුට සහය නොදෙන බව මෛත්‍රීපාල කියයිChannel News Lanka16/08/202417/08/2024 by Channel News Lanka16/08/202417/08/20240171 ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය දීමට තමා තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. එමෙන්ම ඇතැම් මාධ්‍ය හා...
Latest News Trending World Newsතක්ෂින්ගේ දියණිය – පේටොන්ටාන් ෂිනවත්‍රා තායිලන්ත අගමැති ධුරයටChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/20240197 තායිලන්ත අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය සඳහා පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත්වී තිබේ. හිටපු තායිලන්ත...
Hard Talk Latest News Trendingබාර් පර්මිට්වලට ආත්මය පාවා දුන් අය අපි දන්නවා -සජිත් ප්‍රේමදාසChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/20240187 අද වන විට බාර් පර්මිට්වලට වයින් ස්ටෝස්වලට ප්‍රතිපත්ති, ආත්මය පාවා දුන් අය හෙළිදරව් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය. හෙතෙම මෙලෙස පැවසුවේ...
Latest News Trending World Newsපාකිස්තානයෙන් ‘මංකිපොක්ස්’ රෝගීන් හමුවෙයිChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/20240190 ‘එම්පොක්ස්’ හෙවත් ‘මංකිපොක්ස්’ රෝගීන් තිදෙනෙක් පාකිස්තානයෙන් හමුවී තිබේ. එරට සෞඛ්‍ය අංශ ඒ බව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම රෝගීන් තිදෙනා එක්සත් අරාබි...
Features Hard Talk Latest News Trendingරනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහායChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/20240236 ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ. අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස්...
Latest News Trendingවැඩබලන අභියාචනාධිකරණ සභාපති පත් කෙරේChannel News Lanka16/08/202417/08/2024 by Channel News Lanka16/08/202417/08/20240200 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ. ඒ අනුව ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා...
Features Latest News Trending300 ට තුන්දාහක් අයකරන බන්දුලගේ අලුත් AC බස් වලට විරෝධය පා බස්වර්ජනChannel News Lanka16/08/202416/08/2024 by Channel News Lanka16/08/202416/08/20240307 කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කළ නව සුඛෝපභෝගී බස් රථ සේවාවට විරෝධය පළකරමින්...
Features Latest News Sports Trending World News2036 ඔලිම්පික් සත්කාරකත්වය ඉන්දියාවේ අහමදාබාද් නගරයට ඉල්ලයිChannel News Lanka16/08/202416/08/2024 by Channel News Lanka16/08/202416/08/202401011 2036 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම ඉන්දියාවේ සිහිනය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා සිටියේය. ඉන්දියාවේ 78වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් නවදිල්ලිහි රතු බල කොටුවේ...
Features Hard Talk Latest News Trending World Newsමන්කි පොක්ස් ලොවට පැතිරේ – ස්වීඩනයෙන් දරුණු විකෘති ප්‍රභේදයක් හමුවේChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/20240247 මන්කි පොක්ස් රෝගයේ දරුණු නව විකෘති ප්‍රභේදයක් ස්වීඩනයෙන් හමුවී තිබේ. අප්‍රිකානු මහද්වීපයට පිටින් මෙවැනි රෝගියෙකු හමුවූ මුල්ම රට ස්වීඩනයයි. රෝගියා ස්ටොක්හෝම් නගරයෙන් හමුවී ඇති අතර...
Latest News Trending World Newsඋතුරු කොරියාව විදෙස් සංචාරකයන්ට යලි විවෘත කෙරේChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/20240208 උතුරු කොරියාව වසර පහකට පසු විදේශීය සංචාරකයන් සඳහා ලබන දෙසැම්බරයේ සිට විවෘත කර තිබේ. කොවිඩ් වසංගතය නිසා උතුරු කොරියාව විදෙස් සංචාරකයන් සඳහා සිය දේශ සීමා...