Features Latest NewsCelebration of 78th Independence Day of IndiaChannel News Lanka15/08/202416/08/2024 by Channel News Lanka15/08/202416/08/20240243 78th Independence Day of India was celebrated with great fervour in different parts of Sri Lanka on 15 August 2024. The main event in Colombo...
Hard Talk Latest News Trendingජනපති ගෑස් සිලින්ඩරයෙන් තරගබිමටChannel News Lanka15/08/202415/08/2024 by Channel News Lanka15/08/202415/08/20240186 2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ....
Latest News Trendingජනාධිපතිවරණයට සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් 39 දෙනාChannel News Lanka15/08/2024 by Channel News Lanka15/08/20240225 ඇප මුදල් භාරදුන් ජනාධිපති අපේක්ෂකයින් 40 දෙනෙකු අතරින් අපේක්ෂකයින් 39 දෙනෙකු අද නාමයෝජනා භාරදෙනු ලැබූ අතර අපේක්ෂකයින්ට එරෙහිව විරෝධතා 3ක් ගොනුකර තිබූ නමුත් ඒවා 3...
Latest News Trendingනාමයෝජනා 39 ක් බාරදෙයිChannel News Lanka15/08/2024 by Channel News Lanka15/08/20240147 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 න් අපේක්ෂයන් 39 ක් නාම යෝජනා භාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කළේය....
Latest News Trendingසජබ මන්ත්‍රී වේලු කුමාර් රනිල්ගේ සහයට එක්වේChannel News Lanka15/08/2024 by Channel News Lanka15/08/20240149 සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට එක්වූවේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරණයට නාම...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුවේ 225න් 25 කටවත් ආයෙ එන්න ලැබෙන්නෙ නෑChannel News Lanka15/08/202415/08/2024 by Channel News Lanka15/08/202415/08/20240144 වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරයකට මීළඟ මැතිවරණයකදී ජනතා ඡන්දයෙන් තේරී පත්වීමට ඉඩක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. “අද මේ රටේ දේශපාලන...
Hard Talk Latest News Trending World Newsමන්කිපොක්ස් ලොව පුරා පැතිර යයි – WHO ගෝලීය හදිසි තත්වයක් පනවයිChannel News Lanka15/08/2024 by Channel News Lanka15/08/20240175 මන්කිපොක්ස් රෝගය පැතිරයාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල මෙම රෝගය පැතිරීම ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන...
Latest News Trendingඅ‘පුරේ සංචාරක හෝටල් 25 ක් බැංකුවලට සින්න වෙලාChannel News Lanka14/08/202415/08/2024 by Channel News Lanka14/08/202415/08/20240176 සංචාරක හෝටල් ඇපයට තබා බැංකු වලින් ලබාගත් ණය මුදල් ආපසු ගෙවා ගැනිමට අපොහොසත් විම නිසා අනුරාධපුර පිහිටි ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් 25 කට ආසන්න ප්‍රමාණයක්...
Latest News Trendingජනාධිපතිවරණයට අපේක්ෂකයින් 40ක් ඇප තියයිChannel News Lanka14/08/2024 by Channel News Lanka14/08/20240137 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර තිබේ. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 22ක්, වෙනත් දේශපාලන පක්ෂක් නියෝජනය කරමින්...
Latest News Trendingජනකට පක්ෂය දෙන්න ලක්ෂ 300ක අල්ලසක් ගන්න හදලාChannel News Lanka14/08/2024 by Channel News Lanka14/08/20240174 ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්‍ෂයෙන් නාමයෝජනා දීමට රුපියල් ලක්‍ෂ 300 ක අල්ලස් මුදලක් ගනිද්දී එම...