Business News Latest News Trendingජාත්‍යන්තර ඇමැතුම් ගාස්තු ඉහළ දාන්න අවසරChannel News Lanka21/03/202222/03/2022 by Channel News Lanka21/03/202222/03/202201929 ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30කින් අවප්‍රමාණය වීම නිසා ජාත්‍යන්තර දුරකථන...
Business News Latest News Trendingමත්පැන් බෝතලේ ආරක්ෂක ස්ටිකරය අනිවාර්ය කෙරෙයිChannel News Lanka21/03/202222/03/2022 by Channel News Lanka21/03/202222/03/202201951 දේශීය මත්පැන් සඳහා ආරක්ෂක ස්ටිකරයක් ඇලවීම ලබන අප්‍රේල් මස පළවෙනිදා සිට අනිවාර්ය කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. දේශීය මත්පැන් බෝතල්වල ආරක්ෂක ස්ටිකර් ඇලවීමේ කටයුතු පසුගිය...
Hard Talk Latest News Trendingමල්වතු – අස්ගිරි නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්Channel News Lanka21/03/202222/03/2022 by Channel News Lanka21/03/202222/03/202201910 ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා යෝජනා 13ක් ඇතුළත් ලිපියක් තිබ්බටුවාවේ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් සහ වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහා...
Business News Latest News Trendingඉන්ධන ප්‍රශ්නය මන්ත්‍රීවරුන්ටත්Channel News Lanka21/03/202222/03/2022 by Channel News Lanka21/03/202222/03/202201940 ඉන්ධන ප්‍රශ්නය නිසා විශේෂයෙන්ම ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම සඳහා මේ සතියේ පැමිණීමද ගැටළුකාරීවී ඇතැයි වාර්තාවේ. මේ ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ...
Business News Latest News Trendingබිත්තර-කුකුළු මස්-පොල්තෙල් මිල ඉහලටChannel News Lanka21/03/202222/03/2022 by Channel News Lanka21/03/202222/03/202201984 වෙළඳපොලේ බිත්තර, කුකුලුමස්, පොල්තෙල් මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව බිත්තරයක මිල රුපියල් 30 සිට 32 අතර දක්වා මිලකට අළෙවි වන...
Business News Latest News Trendingආර්ථික සභාවට උපදෙස් දෙන්න තවත් දෙදෙනකු පත්කරයිChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202202359 ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා පත් කර ඇති ආර්ථික උපදේශක සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් ව්‍යවසායකයන් දෙදෙනකු පත් කරනු ලැබ ඇත. හේලීස් සමාගමේ...
Latest News Trendingබන්ධනාගාර බත්පතත් බරක් වෙයිChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202201924 බන්ධනාගාර ගත සිරකරුවන්ට ආහාර සැපයීමද පවතින උද්ධමනකාරී වතාවරණය යටතේ දැඩි ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ. බන්ධනාගාරවල සිරකරුවන්ට සැපයන ආහාරවල මිල ගණන් වැඩි කරන්නැයි ආහාර සැපයුම්කරුවන් බන්ධනාගාර...
Hard Talk Latest News Trendingඩොලර් නැතිව විදෙස් කාර්යාල තුනක් වසයිChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202201912 ඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි...
Latest News Trendingසජබ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරයිChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202201981 සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයන්ගෙන් සමන්විත සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව...
Latest News Trendingඑජාප සත්‍යග්‍රහයට සියලු පක්ෂවලට එන්න කියයිChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202201928 ආණ්ඩු මාරු වුණත් ප්‍රතිපත්ති මාරු නොවන පොදු ප්‍රතිපත්තියක් සඳහා සියලුම පාර්ශව එකම වේදිකාවකට ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය සඳහා සියලුම පක්ෂවලට ආරාධනා...