Business News Latest News Trendingසහල් කිලෝව රුපියල් 300ක් දක්වා ඉහලටChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202201969 ඉදිරි දින කිහිපයේදී නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ඉහළ යනු ඇතැයි සහල් මෝල් හිමියෝ කියා සිටී. අද වන විට වී මිල ශීඝ්‍රයෙන් ඉහළ...
Latest News Trending World News‘වික්ටෝරියා නූලෑන්ඩ් ‘ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ සංචාරයකChannel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201974 එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලෑන්ඩ් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් අද 19 ආරම්භ කළේය. වික්ටෝරියා නූලෑන්ඩ්...
Business News Hard Talk Latest News Trendingමූල්‍ය අරමුදලට යාම මහ බැංකුව අනුමත කරයිChannel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201932 පවතින තත්වය යටතේ මුදල් අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි.එම්.එෆ්) යෑම සුදුසු බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත. එසේම එම...
Features Hard Talk Latest News Trendingකෝප් කමිටුව ක්‍රිකට් ආයතනය පතුරු ගහයිChannel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201936 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් එම ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) දැඩි...
Latest News Trendingවිදේශ ලේකම්-එක්සත් ජනපද තානාපති අතර හමුවක්Channel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201950 නව එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේදී හමුවූවාය. නව තානාපතිනිය ලෙස චන්ග් මහත්මිය පත්වීම පිළිබඳ...
Business News Hard Talk Latest News Trendingවිගණන කොමිසම අහෝසි කළේ දුෂණයට-වංචාවට ඉඩ දෙන්නද ?Channel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201944 19 වැනි සංශෝධනයෙන් ඇති කළ විගණන කොමිසම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදෙන්න දැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේයන්ගොඩ නයිවල දී...
Business News Latest News Trendingකිරිපිටි මාෆියාව යළිත් මිල ඉහළ දමයිChannel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201955 ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවෝ තීරණය කර තිබේ. එම මිල ඉහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල...
Business News Latest News Trendingඇති තරම් තෙල් නැවු වරායට එන කතාව බොරුChannel News Lanka18/03/202219/03/2022 by Channel News Lanka18/03/202219/03/202201962 කොළඹ වරායට තෙල් හා ගෑස් නැව් ඇති තරම් පැමිණෙමින් ඇතැයි වරාය අමාත්‍යවරයා කරන ප්‍රකාශ පදනම් විරහිත බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි....
Business News Latest News Trendingගෑස් රුපියල් 2000කින් වැඩි වෙයිද?Channel News Lanka18/03/202219/03/2022 by Channel News Lanka18/03/202219/03/202201948 ලිට්‍රෝ සමාගම ගෑස් සින්ඩරයකින් රුපියල් 2000 ක පාඩුවක් ලබන නිසා ගෑස් මිල කළමනාකරණය කර ලිට්‍රෝ ගෑස් සමාගම රැකගැනීමට කටයුතු කරන්නැයි ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය...
Business News Latest News Trendingදින හයක් තිස්සේ නැංගුරම් ලා ඇති ඉන්ධන නැවට ගෙවන්න ඩොලර් නෑChannel News Lanka18/03/202219/03/2022 by Channel News Lanka18/03/202219/03/202201955 දින හයක් පුරා මෙරට නැංගුරම් ලා ඇති ඩීසල් හා ගුවන් යානා ඉන්ධන නෞකාවට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 42ක මුදල තවමත් සොයාගත නොහැකි වූ බව...