Business News Latest News Trendingභාණ්ඩ 367ක් ආනයනයට තහංචියක්Channel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201966 අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. කිරි සහ ආශ්‍රිත නිෂ්පාදන, බටර්...
Latest News Trendingජනපති ආර්යාවගේ මව අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka08/03/202209/03/2022 by Channel News Lanka08/03/202209/03/202201968 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නැන්දනිය අභාවප්‍රාප්ත වී තිබේ. ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව, පද්මා දේවි පීරිස් මහත්මිය අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ දී අභාවප්‍රාප්ත වී තිබේ....
Features Hard Talk Latest News TrendingUNDER GRADUATE AND POST GRADUATE SCHOLARSHIPS FOR STUDYING IN INDIAChannel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202202251 The High Commission of India, Colombo invites applications for the following ICCR scholarships for 2022-2023 academic sessions: § Nehru Memorial Scholarship Scheme: This scheme covers...
Latest News Trendingසර්ව පාක්ෂික සමුළුවකට ජනපති එකග වෙයිChannel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202201933 රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ...
Business News Hard Talk Latest News Trendingරියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ් නෑChannel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202202325 රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා ආනයනික ‘සුහුරු’ කාඩ්පත් මිලියනයක් ඇනවුම්කර තිබුණ ද ඒවා සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිවීමෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට ඇති...
Latest News Trendingජනාධිපතිවරයාගේ බෞද්ධාගමික උපදේශක මණ්ඩලය පිළිගන්න බෑChannel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202201928 ජනාධිපතිවරයාගේ බෞද්ධාගමික උපදේශක මණ්ඩලය පිළිගත නොහැකි බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති. එම මන්ඩලයේ සංයුතිය තීරණය කරන්නේ ජනාධිපති කාර්යාලය විසින් බවත් එම උපදේශක මණ්ඩලයෙන්...
Latest News Trendingකොතලාවල විශ්ව විද්‍යාල සංශෝධිත පනතට විරෝධයChannel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202201919 පාර්ලිමේන්තුවේ සම්මත කර ගැීම සඳහා නැවත ඉදිරිපත් කර තිබෙන ‘‘සංශෝධිත කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත‘‘ කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේපකරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමති සම්මේලනය සඳහන්...
Latest News Trendingහිරුණිකාගේ නිවසට අසූචි ප‍්‍රහාරයක්…Channel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202202277 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා අද...
Hard Talk Latest News Trendingජයන්ත සමරවිර ඇමති ධුරයෙන් අස්වෙයිChannel News Lanka08/03/202208/03/2022 by Channel News Lanka08/03/202208/03/202201941 රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා සිය රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල බවද ඒ මහතා...
Latest News Trendingඅර්බුදයට හේතුව නිවැරදි තීරණ නියමිත වේලාවට නොගැනීමයිChannel News Lanka07/03/2022 by Channel News Lanka07/03/202202058 විදුලි කප්පාදුව, ගෑස් හිඟය ඇතුළු අර්බුද රැසක් උද්ගතව ඇත්තේ නිවැරදි තීරණ නියමිත වේලාවට නොගැනීම හේතුවෙන් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අද (07) කොළඹ...