Business News Latest News Trendingවාහන ගෙන්වීම නතර කළත් ගිය වසරේ විසිහත්දාහක් ගෙන්නලාChannel News Lanka06/03/2022 by Channel News Lanka06/03/202202004 මෝටර් වාහන ආනයනය සීමා කිරීමෙන් ආනයන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 49.1කින් අඩුවී ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. ගිය වසරේ පළමු මාස අටක කාලය...
Latest News Trendingවිමල්-ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවෙන් ඉවත් කළ 16 ක් ස්වාධින වෙන්න යයිChannel News Lanka05/03/202206/03/2022 by Channel News Lanka05/03/202206/03/202201938 අමාත්‍යධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ ,උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් 16 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කර ඇතැයි...
Business News Latest News Trendingබැදුම්කර නඩුවෙන් රවි ඇතුළු පිරිස නිදහස්Channel News Lanka05/03/202205/03/2022 by Channel News Lanka05/03/202205/03/202201959 රුපියල් කෝටි 3600 කට අධික බැදුම්කර වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුලු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව නීතීපතිවරයා පවරා ඇති නඩුවේ පොදු දේපළ...
Latest News Trendingවිමල්ට-ගම්මන්පිලට එ.ජ.නි.සයෙන් ආරාධනාවක්Channel News Lanka05/03/2022 by Channel News Lanka05/03/202201946 විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂවලටද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ගන්නා ලෙස ආරාධනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු වී ඇත...
Hard Talk Latest News Trendingකොවිඩ් සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට අවසරChannel News Lanka05/03/202205/03/2022 by Channel News Lanka05/03/202205/03/202201961 කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී ඇත....
Business News Latest News Trendingවිදේශ විනිමය අර්බුදය විසඳන මෙන් වාණිජ මණ්ඩල 9කින් ඉල්ලීමක්!Channel News Lanka05/03/202206/03/2022 by Channel News Lanka05/03/202206/03/202201961 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, සංචාරක කර්මාන්තය හා ව්‍යාපාර කටයුතු කෙරේ බලපා ඇති විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ වාණිජ මණ්ඩල (Joint Chambers of Commerce) රජයේ...
Hard Talk Latest News Trendingමන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සක් ’’ඉගෙනුම’’ කියන්න බය වෙලාChannel News Lanka05/03/202206/03/2022 by Channel News Lanka05/03/202206/03/202201979 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ( සියයට විස්සක් පමණ ) සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලබාදීම මග හැර ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් නැවත වරක් සිහිකැඳවීමක් කිරීමට...
Latest News Trendingබලශක්ති අර්බුදය ගැන විවාදයක් 10 වැනිදාChannel News Lanka05/03/202206/03/2022 by Channel News Lanka05/03/202206/03/202201935 බලශක්තිය අර්බුදය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විශේෂ විවාදයක් ලබන 10 වෙනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. කම්කරු වන්දි සංශෝධන පනත්...
Latest News Sports Trending World Newsෂේන් වෝන් අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka04/03/202205/03/2022 by Channel News Lanka04/03/202205/03/202202097 ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් මහතා හදිසි හෘදයා බාධයකින් අද (4) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ලෝක...
Latest News Trendingතවත් ඇමති හතරක් දිවුරයි.. නිර්දෝෂී වූ අරුන්දික යලි ඇමතිකමේ දිවුරයි..Channel News Lanka04/03/202205/03/2022 by Channel News Lanka04/03/202205/03/202201949 අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. සිය ධුරයෙන් ඉල්ලා අස්...