Business News Hard Talk Latest News Trendingස්ථාවර තැන්පත්-ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමයිChannel News Lanka04/03/2022 by Channel News Lanka04/03/202202318 ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ...
Hard Talk Latest News Trendingආණ්ඩුවේ බහුතරය අප සමග – ගම්මන්පිලගෙන් ප‍්‍රකාශයක්Channel News Lanka04/03/2022 by Channel News Lanka04/03/202202030 ආණ්ඩුව නිවැරදි මඟට පැමිණියේ නැත්නම් ආණ්ඩුවේ බහුතරය තමන් ඇතුළු පිරිස සමග බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි....
Latest News Trendingයුගදනවි පෙත්සම් විසි වෙයිChannel News Lanka04/03/2022 by Channel News Lanka04/03/202201989 කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කලේය....
Latest News Trendingවාසුදේව කැබිනට් මණ්ඩලය වර්ජනය කරයිChannel News Lanka04/03/2022 by Channel News Lanka04/03/202202040 අමාත්‍යපදවි වලින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා අමාත්‍යධූරයේ කටයුතුවලින් වැළකී සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර...
Latest News Trending World Newsරුසියාවත් යුක්රේනයත් අතර දෙවැනි වටයේ සාම කතා අවසන්Channel News Lanka03/03/202204/03/2022 by Channel News Lanka03/03/202204/03/202201938 රුසියාවත් යුක්රේනයත් අතර දෙවැනි වටයේ සාම කතා බෙලරූස් රාජ්‍යයේ බ්‍රෙස්ට් පළාතේ පැවැත්විණි. එහිදී යුක්රේන රජය අපේක්ෂා කළ කිසිදු යෝජනාවකට රුසියාව එකඟ නොවුණු නමුත්, ගැටුම් හේතුවෙන්...
Business News Latest News Trendingමෙරට ආර්ථිකය ගැන අයි.එම්.එෆ්. නිවේදනයක්Channel News Lanka03/03/2022 by Channel News Lanka03/03/202201936 රටේ ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ ණය අඩු කිරීම සඳහා විශ්වසනීය උපාය ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි....
Latest News Trendingප්‍රේමනාත් දොලවත්ත පසුපෙළින් පන්නයිChannel News Lanka03/03/2022 by Channel News Lanka03/03/202201946 ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් පෙරේදා (03)පැවති රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට නොකැඳවීමට එම කණ්ඩායම තීරණය කර...
Latest News Trendingපවිත්‍රාට,ගාමිණිට,එස්.බීට නව අමාත්‍යාංශChannel News Lanka03/03/2022 by Channel News Lanka03/03/202201949 නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවිය. ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට සුළු වේලාවකට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය....
Latest News Trendingවිමල්-උදය ඇමති ධුරවලින් ඉවතටChannel News Lanka03/03/202203/03/2022 by Channel News Lanka03/03/202203/03/202201987 විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදුව තිබේ. ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි...
Business News Latest News Trendingදැඩි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක්Channel News Lanka03/03/202204/03/2022 by Channel News Lanka03/03/202204/03/202201955 ගෑස් ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීම නිසා ලබන සතිය වන විට රට පුරාම දැඩි ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්....