Business News Latest News Trendingහෙට පැය හත හමාරක විදුලි කප්පාදුවක්Channel News Lanka01/03/2022 by Channel News Lanka01/03/202201953 හෙට දිනයේදී රට පුරා කලාප වශයෙන් පැය හතහමාරත විදුලි කප්පාදු කිරීමක් සිදුකිරීමට නියමිතය. ඒ සදහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී ඇත....
Features Hard Talk Latest News Trendingහොර සිවුරු පොරවා ගත් පිරිසගෙන් ශාසනය රැකගන්න මහනාහිමිවරු ඉදිරිපත් විය යුතුයිChannel News Lanka01/03/2022 by Channel News Lanka01/03/202201977 සිවුරු පොරවා ගත් ශ්‍රමණ වෙිශධාරීන්ගෙන් සාසනය පිරී පවතින බැවින් ශාසනය රැකගැනීම සඳහා මහනාහිමිවරුන් වහා ඉදිරිපත් විය යුතුව ඇතැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ...
Business News Latest News Trendingශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩීසල් ඇත්තේ දින 4කට පමණයි-ගම්මන්පිලChannel News Lanka01/03/2022 by Channel News Lanka01/03/202201949 ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩීසල්...
Latest News Trending World Newsයුක්රේන ජනපති මරන්න ආ චෙච්නියා සෙබළුන් මැරුම්කතිChannel News Lanka28/02/202228/02/2022 by Channel News Lanka28/02/202228/02/202201955 යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායමක් මරා දමමින් රුසියානු හමුදාවන්ට විශාල හානියක් සිදු කිරීමට යුක්රේන හමුදාවෝ සමත් වූහ. චෙක් ජනරජයේ...
Latest News Trendingඩීසල් නොදුන්නොත් හෙට සිට බස් දුවන්නෑChannel News Lanka28/02/2022 by Channel News Lanka28/02/202201948 පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබා දිමේ ක්‍රමවේදයක් සකස් නොකළහොත් හෙට (01) සිට බස් රථ ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බවට බස් සංගම් සඳහන් කරයි. ඉන්ධන හිඟය හේතුවෙන්...
Latest News Trendingමහ බැංකුව ඩොලර් දෙන්නේ නෑChannel News Lanka28/02/2022 by Channel News Lanka28/02/202201932 ඉන්ධන සඳහා මහ බැංකු අඛණ්ඩව ඩොලර් නිදහස් කරන බව පැවසුවද මහපොළව තුළ එය ඉටුනොවන බවත් ඩොලර් අඛන්ඩව ලබාදෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන අඛණ්ඩව සැපයිම...
Latest News Trendingකාදිනල්තුමෝ පාප්වහන්සේ හමුවෙතිChannel News Lanka28/02/2022 by Channel News Lanka28/02/202201935 ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අතර හමුවක් වතිකානයේ ශුද්ධ වූ ශාන්ත පේදුරු බැසිලිකාවේදී එරට වේලාවෙන් අද පෙරවරු 10.30 ට (ශ්‍රී ලංකා...
Latest News Trendingපුෂ්පිකා පොලිසියටChannel News Lanka28/02/2022 by Channel News Lanka28/02/202201935 හිරු නාලිකාවේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පිළියන්දල පොලිසියට කැඳවා සිටි ශ්‍රි ලංකා විවාහක රූ...
Latest News Trendingරුසියාව ක්‍රීඩා තරග වලින් ඉවතටChannel News Lanka28/02/2022 by Channel News Lanka28/02/202201949 යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රටවල් රැසක් රුසියාව සමග ක්‍රීඩා තරග වලට ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර රුසියානු – යුක්රේන ගැටුම මුල්කරගනිමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉදිරිපත්...
Latest News Trendingරුසියානු හමුදා සොල්දාදුවන් 4300 ක් මරා දැමූ බව යුක්රේන රජය කියයිChannel News Lanka27/02/2022 by Channel News Lanka27/02/202201927 රුසියානු හමුදා සොල්දාදුවන් 4300 ක් යුද්ධයේදී මරාදමා ඇති බව යුක්රේන රජය ප්‍රකාශ කර තිබේ. මේ වන විට යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා රුසියන් දූත පිරිසක්...