Latest News Trendingඩීසල් හිඟය බස් ධාවනයටත් බලපායිChannel News Lanka27/02/2022 by Channel News Lanka27/02/202201959 ඉන්ධන හිගය හේතුවෙන් හෙට (28) සිට පෞද්ගලික බස්රථවල ගමන්වාර ප්‍රමාණය සියයට 50 කින් අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා...
Business News Latest News Trendingබැසිල් අප්‍රේල් අයි.එම්.එෆ් සහ ලෝක බැංකුව හමුවෙයිChannel News Lanka27/02/2022 by Channel News Lanka27/02/202201946 මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ජාත්‍යන්තර...
Latest News Trendingවිදුලි අර්බුදයට ලංවීම ඉංජිනේරුවොත් වග කිව යුතුයිChannel News Lanka27/02/202227/02/2022 by Channel News Lanka27/02/202227/02/202201948 දිගු කාලයක් ඉන්ධනවලින් විදුලිය නිපදවීම නිසා භයානක විදුලි අර්බුදයක් රට තුළ මතුව ඇති බවත් එය ඉන්ජිනේරුවන්ගේ අඩුපාඩුවක් බවත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (27)...
Latest News Trending World Newsයුක්රේනයට රටවල් රැසකින් යුද ආධාරChannel News Lanka27/02/2022 by Channel News Lanka27/02/202201944 කියෙව් නගරය රුසියානු හමුදාවන්ගෙන් සාර්ථකව ආරක්ෂා කරගැනීම සඳහා මේ වන විට රටවල් රැසක් යුද ආධාර දීමට ඉදිරිපත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ඇමෙරිකාව පැවසුවේ...
Latest News Trendingවිදේශකයන්ට අලුත් මාර්ගෝපදේශChannel News Lanka27/02/2022 by Channel News Lanka27/02/202201962 විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයන්ට පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්වීම අවශ්‍ය නොවන බවට සඳහන් අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා...
Hard Talk Latest News Trendingකට මිස වැඩ නැති ගම්මන්පිලලාට තීරණාත්මක ඇමතිකම් දීම විශාල වරදක් – පතිරණChannel News Lanka27/02/2022 by Channel News Lanka27/02/202201976 අත්දැකීම් නැති, හුදෙක් කටකාරකම පමණක් ඇති උදය ගම්මන්පිල මහතා වැනි පුද්ගලයින්ට රටේ තීරණාත්මකම අමාත්‍ය ධුර ලබාදීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදක් බව ශ්‍රී ලංකා පොදුජන...
Latest News Trendingවැඩ කරන කාලය වැඩි කර දවසක් අඩු කරන්න යෝජනාChannel News Lanka26/02/202227/02/2022 by Channel News Lanka26/02/202227/02/202201952 ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති...
Latest News Trendingරටින් ගේන සැප භාණ්ඩ 600 ක බදු වැඩිවෙයි ?Channel News Lanka26/02/202227/02/2022 by Channel News Lanka26/02/202227/02/202201925 මෙරටට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීයක (600) බදු වැඩි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්...
Latest News Trending World Newsකාදිනල්තුමෝ හෙට පාප් වහන්සේ හමුවෙතිChannel News Lanka26/02/202227/02/2022 by Channel News Lanka26/02/202227/02/202201943 වතිකානයේ සංචාරයක නිරත මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හෙට (27) පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිත බව වතිකාන ආරංචි මාර්ග පවසයි. මෙම හමුව පැවැත්වෙන...
Hard Talk Latest News Trendingඇමති කෙහෙලිය අසාධාරණ විදුලිබිල ගැන නීතියේ සහන ගැනීමට යයිChannel News Lanka26/02/202227/02/2022 by Channel News Lanka26/02/202227/02/202201943 ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට අවිධිමත් සහ අසාමාන්‍ය විදුලි බිල්පත් ලබා දී තිබූ බවත්, අවස්ථා ගණනාවකදී ඔවුන්ගෙන් ඒ පිළිබඳ විමසීම් සිදු කළත් ප්‍රතිචාර නොලැබුණු නිසා වත්මන්...