Latest News Trending World Newsරුසියාව යුක්රේන ආක්‍රමණය ආරම්භ කරයිChannel News Lanka24/02/2022 by Channel News Lanka24/02/202201939 යුක්රේනයේ නැගෙනහිරවාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවලෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
Hard Talk Latest News Trendingආණ්ඩුව මුළු රටම අඳුරේ තියලාChannel News Lanka24/02/2022 by Channel News Lanka24/02/202201944 විදුලි අර්බුදයට විසඳුමක් නොසොයන ආණ්ඩුව මුළු රටම අද අඳුරේ තබා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. එසේම ජනතාවට තව කොපමණ කාලයක්...
Latest News Trendingජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර දිවිගමනට සමුදෙයිChannel News Lanka24/02/2022 by Channel News Lanka24/02/202201955 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 71 කි. ඔහු ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ...
Latest News Trendingතෙල් නැතුව බස් 400ක් කොට උඩChannel News Lanka24/02/202226/02/2022 by Channel News Lanka24/02/202226/02/202201945 ඉන්ධන හිගය හේතුවෙන් බස් රථ ධාවනයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි බස් සංගම් සඳහන් කරති. මේ හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 400ක් පමණ ගමන්...
Latest News Trendingජනතා අපේක්ෂා ඉටු කිරීම රාජ්‍ය සේවය වගකීමයිChannel News Lanka23/02/202224/02/2022 by Channel News Lanka23/02/202224/02/202201926 පුළුල් රාජ්‍ය සේවය ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම මැදිහත් වීම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Business News Hard Talk Latest News Trendingකොළඹට විදුලිය නොකපයිChannel News Lanka23/02/202224/02/2022 by Channel News Lanka23/02/202224/02/202202040 කොළඹ මහනගර සභා බලසීමාවට විදුලිය නොකැපීමට ව්‍යාපාරිකයන් පිරිසක් සහ ලංවීම අතර එකඟතාවයකට පැමිණ ඇතැයි ලංවීම ආරංචි මාර්ග කියයි. ඒ අනුව කොළඹ නගරයට දෛනික විදුලි කප්පාදුව...
Hard Talk Latest News Trendingරටේ අර්බුදය ගැන කතා කරද්දී මන්ත්‍රිවරු මැති සබේ නෑChannel News Lanka23/02/202224/02/2022 by Channel News Lanka23/02/202224/02/202201944 රටේ තත්වය පිළිබඳ සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙමින් තිබියදී සභාවේ ගණපූරණය නැතිවීම නිසා මුලසුනේ සිටි සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව හෙට උදේ 10.00 දක්වා...
Business News Latest News Trendingපාඨලීගේ ප්‍රකාශයට බැංකු වාර්තාවක් ඉල්ලයිChannel News Lanka23/02/202224/02/2022 by Channel News Lanka23/02/202224/02/202201949 නැනෝ පොහොර ගෙන්වීමේ දි අමාත්‍යවරයකුගේ සාක්කුවට රුපියල් මිලියන 8000 මුදලක් ගිහින්” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරනු ලැබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන...
Latest News Trending‘ඉදිරි මාස තුනට තෙල් ගන්න ඩොලර් තියෙනවාද?‘Channel News Lanka23/02/202224/02/2022 by Channel News Lanka23/02/202224/02/202201949 ඉදිරි මාස තුන සදහා සඳහා අඛණ්ඩව තෙල් මිලදී ගැනීමට ආණ්ඩුවට ඩොලර් තිබෙනවා දැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා...
Latest News Trendingරටවල් පහකින් රුසියාවට සම්බාධකChannel News Lanka23/02/202224/02/2022 by Channel News Lanka23/02/202224/02/202201934 රුසියානු – යුක්රේන අර්බුදය උත්සන්න වෙද්දී ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍ර සංධානය රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබිණි. එලෙස සම්බාධක රටවල් අතර මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය,...