Features Hard Talk Latest News Trendingගෝඨාභය රාජපක්ෂ – විජේදසට අගමැතිකම දෙන්න හදලාChannel News Lanka08/08/2024 by Channel News Lanka08/08/20240164 පසුගිය අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට අගමැතිධූරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළ බව හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ පවසයි. නමුත් පොදුජන...
Latest News Trendingවාස් ගුණවර්ධන ඇතුළු හයකට පැනවූ මරණ දණ්ඩනය තහවුරු කෙරේChannel News Lanka08/08/202408/08/2024 by Channel News Lanka08/08/202408/08/20240130 කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන...
Latest News Trendingසමගි ජන සන්ධානය කොළඹදී එළිදක්වයිChannel News Lanka08/08/2024 by Channel News Lanka08/08/20240126 සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (8) එළි දැක්විණ. ඉදිරි...
Latest News Trendingරෝහල්වල බෙහෙත් 52 ක හිඟයක්Channel News Lanka08/08/2024 by Channel News Lanka08/08/20240182 රජයේ රෝහල්වල ඖෂධ පනස් දෙකක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රෙම්ෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසිය එම ඖෂධ ඇනවුම් කර ලැබෙමින් පවතින බවත්...
Latest News Sports Trendingවසර 27කට පසු ශ්‍රීලංකාවට සුපිරි ජයක්Channel News Lanka07/08/202408/08/2024 by Channel News Lanka07/08/202408/08/20240443 සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ...
Hard Talk Latest News Trendingචෝදනා තියෙන අයව ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ වැඩක්-මගේ වැඩක් නෙවෙයි–ජනපතිChannel News Lanka07/08/202408/08/2024 by Channel News Lanka07/08/202408/08/20240195 තමන්ට සහාය දෙන මැති ඇමතිවරුන්ට චෝදනා ඇත්නම් ජනතාව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ව ප්‍රතික්ෂේප කළ යුතු බවත් ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දය ලබාදෙන්නේ තමන් වෙනුවෙන් බවත් මහමැතිවරණයේදී කිසිවෙකු...
Latest News Trendingපක්‍ෂය හැර ගිය අයත් මා සමඟ එකතු වෙන්නChannel News Lanka07/08/202408/08/2024 by Channel News Lanka07/08/202408/08/20240222 ජනාධිපතිවරණයට තරග කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාතාමක අවස්ථාවේ පක්‍ෂ කළ ඉල්ලීම භාරගත් බවත් පක්‍ෂය හැර ගිය පිරිසට ද නැවත පක්‍ෂයකට එක්වන ලෙස ආරාධනා කරන බවත් පාර්ලිමේන්තු...
Latest News World Newsබංග්ලාදේශයේ අන්තර්වාර අගමැති ධුරයට මුහම්මද් යූනුස්Channel News Lanka07/08/2024 by Channel News Lanka07/08/20240250 බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද් යූනුස් පත් කරන බව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පවසා ඇත. ඒ බංග්ලාදේශයේ...
Hard Talk Latest News Trendingපොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්Channel News Lanka07/08/202407/08/2024 by Channel News Lanka07/08/202407/08/20240261 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂක ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ නම් කිරීමට තීරණය කර ඇත. පොහොට්ටු පක්ෂයේ...
Latest News Trending World Newsට්‍රම්ප් ඝාතන තැතට පාකිස්තානුවෙක් අත්අඩංගුවටChannel News Lanka07/08/202407/08/2024 by Channel News Lanka07/08/202407/08/20240219 හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනිමේ සිද්ධියට අදාලව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම සැකකරු පාකිස්තාන ජාතිකයකු බවත් ඇමෙරිකන් මාධ්‍ය පවසයි. අත්අඩංගුවට...