Latest News Trending World Newsබංග්ලාදේශ අරගලයේ නායකයන් දෙදෙනකුට ඇමැතිකම්Channel News Lanka09/08/202410/08/2024 by Channel News Lanka09/08/202410/08/20240188 බංග්ලාදේශ විරෝධතා මෙහෙයවූ “වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ” ව්‍යාපාරයේ නායකයන් දෙදෙනා වන නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද්ට නව අන්තර්වාර රජයේ ඇමතිකම් පිරිනමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය....
Features Latest News Trendingපොහොට්ටුවේ අටක් ඇමතිධූර අත්හරිතිChannel News Lanka09/08/2024 by Channel News Lanka09/08/20240264 ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ. ජනාධිපතිවරණයේදී...
Hard Talk Latest News Trendingහරින් ප්‍රනාන්දුගේ හා මනුෂගේ මන්ත්‍රී ධුර අහෝසි කෙරේChannel News Lanka09/08/2024 by Channel News Lanka09/08/20240165 අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. සිය...
Features Latest News Trendingඉන්දියාවේ නාගපට්ටිනම් යන මගී නැව යළිත් ලබන සතියේ සිටChannel News Lanka09/08/2024 by Channel News Lanka09/08/20240214 ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවැනි අදියරය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව ‘ශිව ගංගා’ නැව් සමාගම...
Latest News Sports Trending World Newsක්‍රීඩිකාව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයිChannel News Lanka08/08/202408/08/2024 by Channel News Lanka08/08/202408/08/20240393 ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා...
Hard Talk Latest News Trendingදෙමළ පොදු අපේක්ෂකයා නම් කෙරේChannel News Lanka08/08/202409/08/2024 by Channel News Lanka08/08/202409/08/20240267 ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් වන බව නිවේදනය කරයි. යාපනයේ සෙල්වා කලාගාරයේ අද (08) පැවති විශේෂ...
Hard Talk Latest News Trendingඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලාChannel News Lanka08/08/202409/08/2024 by Channel News Lanka08/08/202409/08/20240175 ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව ඒ මහතාගේ කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසේ දී මුණ ගැසී සාකච්ඡා කර තිබේ. ඒ සම්බන්ධයෙන්...
Features Latest News Trending World Newsජපානයට දරුණු භූ කම්පනයක් – මරණ ලක්ෂ දෙකක් ගැන භයානක පෙරනිමිත්තක්Channel News Lanka08/08/202408/08/2024 by Channel News Lanka08/08/202408/08/20240214 දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇත. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු...
Features Latest News Trendingරන්මල් කොඩිතුවක්කු ගැන විමර්ශනයක්Channel News Lanka08/08/202408/08/2024 by Channel News Lanka08/08/202408/08/20240184 ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් පිළිබඳව විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නීතිපතිවරයාට...
Features Latest News Trendingකොල්ලෙක් හෙල්මට් නැතිව ගියැයි පොලිස් නිලධාරියෙක් හොදටම ගහලාChannel News Lanka08/08/202409/08/2024 by Channel News Lanka08/08/202409/08/20240180 පයාගල පොලිසියේ පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ප්‍රහාරයට ලක් වු 16 හැවිරිදි දරුවෙක් නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. තමන්ගේ අණ නොසලකා යතුරු...