Business News Features Latest News Trendingමහ බැංකුවේ තීරණයකට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පෙත්සමක්Channel News Lanka14/12/2021 by Channel News Lanka14/12/202102022 මූල්‍ය කටයුතුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ...
Features Hard Talk Latest News Trendingමුතුරාජවෙල ගැසට්ටුවට ක්‍රියාත්මක කිරීම කල්දැමීමට එකඟත්වයක්Channel News Lanka14/12/2021 by Channel News Lanka14/12/202102044 මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම්කර “රැම්සා” තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ඉකුත් ඔක්තෝබර් 07 නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පියවරගැනීම ලබන අප්‍රේල්...
Business News Latest News Trendingප්‍රතික්ෂේපිත පොහොර වෙනුවෙන් චීන සමාගමට ඩොලර් මිලියන 6.7ක්Channel News Lanka14/12/2021 by Channel News Lanka14/12/202101976 අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු චීන පොහොර නැව වෙනුවෙන් චීන කාබනික පොහොර සමාගමට ඩොලර් මිලියන 6.7 ක...
Latest News Trending65 ට වෘත්තිය සමිති විරුද්ධයිChannel News Lanka13/12/2021 by Channel News Lanka13/12/202101992 රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා ඉහළ නැංවීමේ අයවැය (2022) යෝජනාවට වෘත්තිය සමිති වැඩි සංඛ්‍යාවක් විරෝධය දක්වන බව රාජ්‍ය සේවා, පළාත් සභා...
Business News Hard Talk Latest News Trending World Newsඉන්දියාවෙන් හදිසි ආධාර පැකේජයක්Channel News Lanka13/12/2021 by Channel News Lanka13/12/202102001 මේවන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදීමට ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිම්ස්...
Business News Latest News Trendingආනයනය තවදුරටත් සිමා කරයිChannel News Lanka13/12/2021 by Channel News Lanka13/12/202101964 රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (13) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ...
Business News Latest News Trendingමහ බැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්Channel News Lanka13/12/2021 by Channel News Lanka13/12/202101976 කිසියම් පුද්ගලයකු සතුව ඇමෙරිකා ඩොලර් හෝ වෙනත් විදේශ මුදල් තිබේ නම් ඒවාට ඩොලරයකට රුපියල් 210 බැඟින් ගෙවීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා මහබැංකුව සඳහන් කරයි....
Latest News Trendingසාකච්ඡා අසාර්ථක වීමෙන් තැපැල් වර්ජනය ඇරඹේChannel News Lanka13/12/202114/12/2021 by Channel News Lanka13/12/202114/12/202101973 ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ අද (13) පස්වරු 4.00 සිට හෙට (14) මධ්‍යම රාත්‍රී දක්වා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරයි. මෙම වැඩවර්ජනය ආරම්භ...
Latest News Sports Trendingජාතික කණ්ඩායමේ ‘පුහුණු උපදේශක’ තනතුර මහේලටChannel News Lanka13/12/202114/12/2021 by Channel News Lanka13/12/202114/12/202102101 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ‘පුහුණු උපදේශකවරයා’ ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයෙක් මෙන්ම හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා...
Latest News Trending World News20 වැඩි සැමට බූස්ටර්Channel News Lanka12/12/202113/12/2021 by Channel News Lanka12/12/202113/12/202101945 වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. පළමුවැනි...