Latest News Trendingආනයනික සහල් තොග මිල පහළටChannel News Lanka12/12/202113/12/2021 by Channel News Lanka12/12/202113/12/202101939 ආනයනය සහල් කිලෝවක තොග මිල රුපියල් 20කින් අඩුවී ඇතැයි සහල් ආනයන කරුවෝ පවසති. ඉන්දියාවෙන් ආනයනය කරන පොන්නි සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 120 දක්වා...
Business News Latest News Trendingඩොලර් බිලියන 5ක් නැතොත් රට බංකොලොත්Channel News Lanka12/12/202113/12/2021 by Channel News Lanka12/12/202113/12/202101947 ඉදිරි සති දෙකක කාලය තුළ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව දරුණු කඩාවැටීමකට මුහුණ දීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි....
Latest News Trendingවයඹ ආණ්ඩුකාරකමට කරන්නාගොඩ පත් කිරීම වැරදියි- ඩිලාන්Channel News Lanka12/12/202113/12/2021 by Channel News Lanka12/12/202113/12/202101934 රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ වයඹ ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා පත් නොකළ යුතුව තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
Latest News Trendingවගකීම් පැහැර හැරි ගෑස් සමාගම් දෙකට නඩුChannel News Lanka12/12/202113/12/2021 by Channel News Lanka12/12/202113/12/202101947 ගෑස් පුපුරායාමෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට එරෙහිව ඉදිරි දින කීපයේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය...
Hard Talk Latest News Trendingවෙසක් එකට එපා නම් නත්තලටත් එපාChannel News Lanka12/12/202113/12/2021 by Channel News Lanka12/12/202113/12/202101955 වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (12) පැවසූහ. ආගම කියන්නේ සාද දැමීම හෝ...
Latest News Trendingජනමතය අබියස ආණ්ඩුවට තුනෙන් එකවත් නැහැ. පුළුවන් නම් ඡන්දයක් තියන්න – සජිත්ගෙන් අභියෝගයක්Channel News Lanka11/12/202112/12/2021 by Channel News Lanka11/12/202112/12/202101958 තුනෙන් දෙකේ බහුතර බලයකින් ආණ්ඩු අයවැය සම්මත කර ගත්තත් පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාව ඉදිරියේ දී මේ බලය උරගා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට...
Latest News Trendingඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 1500ක් වරායේ හිරවේChannel News Lanka11/12/202112/12/2021 by Channel News Lanka11/12/202112/12/202102009 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500 ට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගැනීමට නොහැකිව කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති. ඩොලර් හිගතාවය හේතුවෙන් මුදල් ගෙවා ඒවා...
Latest News Trendingටික දවසකින් ආණ්ඩුව පුපුරාවි.. මේ ගමන ගැන කණගාටුයි..- විදුරChannel News Lanka11/12/202112/12/2021 by Channel News Lanka11/12/202112/12/202101994 ආණ්ඩුව කටයුතු කරන ආකාරය දෙස බැලූ විට ටික දවසකින් ආණ්ඩුවත් පුපුරනු ඇතැයි සැකයක් ඇති වන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි. ආණ්ඩුව යන...
Business News Latest News Trendingඩොලර් නෑ.. ඖෂධ රැසක් වරායේ හිරවේChannel News Lanka11/12/202112/12/2021 by Channel News Lanka11/12/202112/12/202101978 මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙමින් ඇති බවට අනතුරු ඇඟවෙමින් තිබේ. ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මුදාහරින්නට රාජ්‍ය මූල්‍ය ආයතන අපොහොසත්...
Business News Latest News Trendingආයෝජන මණ්ඩලයේ සභාපති යළි ඉල්ලා අස්වීමේ සූදානමක්Channel News Lanka11/12/202112/12/2021 by Channel News Lanka11/12/202112/12/202101975 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා එම ධූරයෙන් ඉවත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවතත් ප්‍රකාශ කළ බව ආයෝජන මණ්ඩලය නිවේදනයක්...