Latest News Trendingඉංජිනේරු ප්‍රියන්තගේ ඝාතන නඩුව දිනපතා විභාගයටChannel News Lanka11/12/202112/12/2021 by Channel News Lanka11/12/202112/12/202101956 පාකිස්තානයේ සියල්කොට් හිදි ඇඟළුම්හලක සාමාන්‍යාධිකාරීවරයකු වූ ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට පන්ජාබ් පළාත් ආණ්ඩුව තීරණය කර ඇත නීති අමාත්‍ය...
Latest News Trending2022 අයවැය 2/3න් සම්මතයිChannel News Lanka10/12/202111/12/2021 by Channel News Lanka10/12/202111/12/202101976 2022 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 93 කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විරුද්ධ ඡන්ද 64ක් ලැබින....
Business News Latest News Trendingආණ්ඩුව යුගදනවි ගිවිසුමේදී කැබිනට් මණ්ඩලය අන්දලාChannel News Lanka10/12/202111/12/2021 by Channel News Lanka10/12/202111/12/202101979 කැබිනට් පත්‍රිකාවෙන් අවසර දී ඇත්තේ නිව් පෝට්‍රස් එනර්ජි සමගම සමග ගිවිසුමකට එළඹීමට නමුත් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ වෙනත් සමාගමක් සමගයැයි ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්...
Latest News Trendingසමගි ජන බලවේගයේ මහලේකම් කෝටියක වන්දියක ඉල්ලයිChannel News Lanka10/12/202111/12/2021 by Channel News Lanka10/12/202111/12/202101972 ජනතාව රැස්වන සංඛ්‍යාව සීමා කිරීම් ඇතුළු රෙගුලාසි ගණනාවක් අඩංගු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනතාවගේත් තමන්ගේත් ,...
Latest News Trendingඑතෙර සිට මෙතෙර එන 12ට අඩු ළමුන්ට පී.සී.ආර් වාර්තාවක් අවශ්‍ය නෑChannel News Lanka10/12/202111/12/2021 by Channel News Lanka10/12/202111/12/202101975 විදේශගතව සිට මෙරටට පැමිණෙන වයස අවුරුදු 12ට අඩු ළමුන් වෙනුවෙන් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නැතැයි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහෙත් වයස අවුරුදු 12 සහ ඊට...
Hard Talk Latest News Trendingනිවාඩුව සැපට ගත කරන්න මැති ඇමති රැසක් රටින් පිටChannel News Lanka10/12/202111/12/2021 by Channel News Lanka10/12/202111/12/202101954 අයවැය නිමාවෙන් පසු ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන් ගණනාවක් මෙන්ම රජයේ ඉහල පෙලේ නිලධාරින් විදේශගත වීම සඳහා සූදානම් වෙමින් සිටිති. වසර අවසාන දීර්ඝ නිවාඩුව ගත...
Hard Talk Latest News Trendingආණ්ඩුව ව්‍යාජ දේශපේ‍්‍රමීත්වයෙන් හා ආගමික අන්තවාදයෙන් රටේ ගැටලු යට ගැසීමට උත්සාහ ගන්නවාChannel News Lanka10/12/202111/12/2021 by Channel News Lanka10/12/202111/12/202101989 රටේ ආර්ථිකය ගොඩ නැගීමට අය වැයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකළ ආණ්ඩුව ව්‍යාජ දේශපේ‍්‍රමීත්වයෙන් හා ආගමික අන්තවාදයෙන් රටේ ගැටලු යට ගැසීමට උත්සාහ ගන්නා බවත්, නීතියේ ආධිපත්‍ය,...
Latest News Trendingපොහොර හමුදාපතිවරයාට බාර දෙනවා නම් මේ රටට කෘෂිකර්ම ඇමතිවරයකු කුමටද?Channel News Lanka09/12/2021 by Channel News Lanka09/12/202101964 පොහොර බෙදන කටයුත්ත හමුදාපතිවරයාට බාර දෙනවා නම් මේ රටට කෘෂිකර්ම අමාත්‍යවරයකු හෝ පොහොර ඇමතිවරයකු කුමට දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රශ්න කළේය. පොහොර...
Latest News Trendingවසන්ත කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධූරයටChannel News Lanka09/12/2021 by Channel News Lanka09/12/202101978 හිටපු නාවික හමුදාපතිවරයෙක් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති...
Latest News Trendingජනාධිපති ඉදිරියේ ඇමති චමල් පී.බී. පතුරු ගහපු බව දෙරණ-අරුණ කියයිChannel News Lanka09/12/2021 by Channel News Lanka09/12/202101978 අමාත්‍ය චමල් රාජපක්ෂ පසුගිය දවසක ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරට දොස් පවරා ඇති බව දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පත හෙළිදරව් කර තිබේ. මීට හේතු වී...