Latest News Trendingරන් ගොඩගන්න ගිය සම්බන්ධීකරණ ලේකම් පන්නයිChannel News Lanka01/12/202101/12/2021 by Channel News Lanka01/12/202101/12/202101954 මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ධීවර අමාත්‍යාංශයේ පෞද්ගලික කාර්ය මණ්ඩල ලේකම්වරුන් දෙදෙනක් උත්සහ කළ බව කියන...
Latest News Trendingදරුවන්ගේ ඔලු වනසව මොබයිල් ගේම් අවහිර වෙයි ?Channel News Lanka01/12/2021 by Channel News Lanka01/12/202101977 ජංගම දුරකතනවල ළමයින්ගේ ඔලුව අවුල් වන ක්‍රීඩා (ගේම්) කිහිපයක් පවතින හෙයින් ඒවා විදුලි සන්දේශ නියාමන කොමිසම හා එක්ව අවහිර කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් තමා...
Latest News TrendingVisit of Three – Member Team led by High Commissioner to Tamil Nadu and PuducherryChannel News Lanka01/12/202101/12/2021 by Channel News Lanka01/12/202101/12/202102438 High Commissioner of India to Sri Lanka H.E. Shri GopalBaglay along with two Mission officials visited the State of Tamil Nadu and the Union Territory...
Business News Latest News Trendingබඩු මිල ඉහල යාම වලක්වන්න බෑ..- මුදල් ඇමතිChannel News Lanka30/11/202101/12/2021 by Channel News Lanka30/11/202101/12/202101954 භාණ්ඩ මිල ඉහළ යාම නතර කළ නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ. නමුත් භාණ්ඩ හිගයක් හෝ භාණ්ඩ මිලදී...
Latest News Trendingවාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනාChannel News Lanka30/11/202101/12/2021 by Channel News Lanka30/11/202101/12/202101947 මෙරටට ආනයනය කරන ඉන්ධන තත්වයෙන් බාල ඒවා බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. ඩීසල් යොදන ලද බස් රථ...
Latest News Trendingගෑස් ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්Channel News Lanka30/11/202101/12/2021 by Channel News Lanka30/11/202101/12/202101983 ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන්...
Latest News Trendingලංකාවට මියන්මාරයෙන් සහල්Channel News Lanka30/11/202101/12/2021 by Channel News Lanka30/11/202101/12/202102073 වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. ඒ යටතේ රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මගින් සහල් මෙට්‍රික් ටොන් 20,000ක්,...
Latest News Trendingඅලුත් ගමනක් ගැන අර්ජුනගෙන් ප්‍රකාශයක්Channel News Lanka30/11/202101/12/2021 by Channel News Lanka30/11/202101/12/202102640 දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව හිඳිමින් රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මල්වතු...
Latest News Trendingදින 15කට අලුත් වූ කොරෝනා නීතිChannel News Lanka30/11/202101/12/2021 by Channel News Lanka30/11/202101/12/202101965 කොරෝනා පාලනය සඳහා ලබන 15 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අද නිකුත් කරනු...
Features Hard Talk Latest News Trendingරජය විවේචනය කරනවා නම් ඉවත් වෙන්නChannel News Lanka29/11/202130/11/2021 by Channel News Lanka29/11/202130/11/202102021 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවේ වැඩවලට එකඟ නොවන්නේ නම් ඉවත් වියයුතු බවත් ඔවුන් සියලු දෙවල් ලබාගනිමින් රජය විවේචනය කරනවා නම් බුද්ධිමත් ජවනතාවට හිතන්න දෙයක් තිබෙන...