Business News Latest News Trendingගෘහස්ථ ගෑස් පිපිරීම් ගැන පොලිස් පරීක්‍ෂණChannel News Lanka29/11/202130/11/2021 by Channel News Lanka29/11/202130/11/202101980 ගෘහස්ථ ගෑස් සිලින්ඩර කාන්දුවීම, ගිනි ගැනීම හෝ පුපුරායාමෙන් සිදුවන අනතුරු සම්බන්ධයෙන් පොලිසිය ආරම්භ කර ඇති විමර්ශනවලට අදාල තොරතුරු රැස්කිරීමේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස බස්නාහිර පළාත බාර...
Latest News Trendingපාන් පිටි කිලෝවක් රුපියල් 17.50 කින් ඉහළට-පාන්පිටි කිලෝව 135 ට නගීChannel News Lanka29/11/202130/11/2021 by Channel News Lanka29/11/202130/11/202102065 තිරිඟු පිටි (පාන්පිටි) කිලෝවක සිල්ලර මිල රුපියල් 130 ත් 135 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති. ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි...
Latest News Trendingමාධ්‍යවේදින්ට පහර දුන් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවටChannel News Lanka29/11/202130/11/2021 by Channel News Lanka29/11/202130/11/202101970 මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී පසුගිය 27 වනදා නිදහස් මාධ්‍ය වේදියෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකෙරෙන යුදහමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මුලතිව් පොලීසිය පැවසීය. මුලතිව් මුහුදුබඩපත්තු ප්‍රාදේශීය...
Latest News Trendingප්‍රදේශ රැසක විදුලිය බිඳවැටේChannel News Lanka29/11/202130/11/2021 by Channel News Lanka29/11/202130/11/202101955 ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීමක් සිදුවී තිබේ. කොළඹ දිස්ත‍්‍රික්කයේ පිලියන්දල, මොරටුව, අතුරුගිරිය, ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ වල මෙසේ විදුලිය බිඳවැටීමක් සිදුව ඇත. ඊට අමතරව මාතලේ, බදුල්ල,...
Latest News Trending‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ශ‍්‍රී ලංකාවේත්…?Channel News Lanka29/11/202130/11/2021 by Channel News Lanka29/11/202130/11/202101956 අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයකින් හඳුනාගෙන තිබෙන කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් තිබිය හැකි බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි....
Hard Talk Latest News Trendingමීළඟ මහමැතිවරණයට මම තරග කරනවා – දහම් සිරිසේනChannel News Lanka28/11/202129/11/2021 by Channel News Lanka28/11/202129/11/202101974 මීළඟ මහමැතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් තමන් තරග වදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව...
Latest News Trendingකොන්ද හරියට තියෙනවා නම් විමල්, ගම්මන්පිල, වාසු කැබිනට්ටුවෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ – රෝහිතChannel News Lanka28/11/202129/11/2021 by Channel News Lanka28/11/202129/11/202101969 යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට එරෙහිව ගොනුකර ඇති නඩුවේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් තමන් වෙනුවෙන් වෙනම පෞද්ගලික නීතීඥවරයෙකු යොදවාගෙන වෙනම කරුණු...
Latest News Trendingශ‍්‍රී ලංකාව ඩොලර් බිලියන 6.25ක් ණය ගෙවිය යුතුයි.. අතේ ඇත්තේ බිලියන 2.2යිChannel News Lanka28/11/202129/11/2021 by Channel News Lanka28/11/202129/11/202101963 අද වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඩොලර් ණය ගැනීමට හැකියාවක් නැතිව ගොස් ඇති බවත් ගන්නා ඩොලර් ණයවලට අසීමිත පොලයක් ගෙවීමට සිදුව ඇති බවත්...
Latest News Trending Uncategorizedආණ්ඩුවට දැක්මක් නැතිව අයාලේ.. තීන්දුවක් ගන්න ශ‍්‍රීලනිපය දේශපාලන මණ්ඩලය කැදවයිChannel News Lanka28/11/202128/11/2021 by Channel News Lanka28/11/202128/11/202102023 වත්මන් ආණ්ඩුව කිසිම දැක්මක් නැති අයාලේ යන එදාවේල දුවන ආණ්ඩුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි....
Business News Latest News Trendingඔමික්‍රෝන් නැති රටවලින් සංචාරකයන්ට එන්න බාධාවක් නෑChannel News Lanka28/11/202129/11/2021 by Channel News Lanka28/11/202129/11/202101989 තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින්...