Business News Latest News Trendingආර්ථිකය නරකම අඩියේ.. නොසිතන ලෙස දරුණු වේවි.. නරක කලක් උදා වෙලා..- ජනාධිපති ලේකම්Channel News Lanka28/11/202129/11/2021 by Channel News Lanka28/11/202129/11/202101989 ශ්‍රි ලංකාවේ ආර්ථිකය ඉදිරියේදී නොසිතන අයුරින් දරුණු තත්ත්වයකට පත්වනු ඇති බවත් මේ වනවිටත් ඩොලර් අර්බුදය සහ ආනයන සීමා හේතුවෙන් ඉතාම නරක අඩියකට වැටී ඇති බවත්...
Latest News Trendingපොහොට්ටුවට විපක්ෂයට ඕන ඕන විදියට නටන්න අපි සූදානම් නෑChannel News Lanka27/11/2021 by Channel News Lanka27/11/202101990 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ විපක්ෂයට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නැතැයි සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය...
Latest News Trending World Newsශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයිChannel News Lanka27/11/2021 by Channel News Lanka27/11/202101991 රටවල් කිහිපයක සිට පැමිණෙන පුද්ගලයන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම අද දින සිට තහනම් කර තිබේ. එසේ තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන නව විකෘති...
Latest News Trendingතුනෙන් දෙක අපට වැඩක් නෑ.. ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් යනුChannel News Lanka27/11/202128/11/2021 by Channel News Lanka27/11/202128/11/202102532 පුරසාරම් දෙඩවීමට පෙර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඉකුත් මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් බව...
Latest News Trendingබැසිල් ඉන්දියා යයි.. ඩොලර් බිලියන එකහමාරක ණයක් ඉල්ලයි..Channel News Lanka27/11/202128/11/2021 by Channel News Lanka27/11/202128/11/202101966 ණය පදනම මත ඩොලර් බිලියන එක හමාරක මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය සැලසුම් කර සිටී. ඒ පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා එළඹෙන මාසයේ මුදල් අමාත්‍ය බැසිල්...
Business News Hard Talk Latest News Trendingශෂේන්ද්‍ර කෝටි 1100 හොරකම් කළාද ? ඇසූ නිසා කුට්ටිආරච්චි දමා කුණුහරුපෙන් බැන්නා..Channel News Lanka27/11/2021 by Channel News Lanka27/11/202101962 ‘නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේ දී විෂය භාර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුපියල් කෝටි 1100 වංචා කළා ද ?’ යනුවෙන් පාර්ලිමේන්තුවේදී තමන් සිදු කළ...
Latest News Trendingඅත – පොහොට්ටු අවුල දුරදිග යයිChannel News Lanka27/11/202128/11/2021 by Channel News Lanka27/11/202128/11/202101986 ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන අර්බුදය මෙ වන විට උග්‍රවී ඇති අතර ,ඉදිරියේ...
Latest News Trendingපාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්නැයි දන්වයිChannel News Lanka26/11/202127/11/2021 by Channel News Lanka26/11/202127/11/202101969 සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී අවධාරණය කළේය. මේ වනවිට පාඩු ලබන...
Business News Latest News Trendingවෛද්‍යවරුන්ගේ ආදායම් බදු අඩුකර දෙන්නැයි GMOA අගමැති මහින්දගෙන් ඉල්ලයිChannel News Lanka26/11/202127/11/2021 by Channel News Lanka26/11/202127/11/202101967 වෛද්‍යවරුන් ඇතුළු ඉහළ වෘත්තිකයින්ගේ ආදායම් බදු අයකිරීමේ ප්‍රතිශතය අඩුකරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ....
Latest News Trendingගෑස් සිලින්ඩරයක් පුපුරා තරුණ විවාහක කත මරුටChannel News Lanka26/11/202127/11/2021 by Channel News Lanka26/11/202127/11/202101966 පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති විවාහක කතක් මියගොස්...