Features Hard Talk Latest News Trendingඅලිසබ්රිගේ ඉල්ලා අස්වීම බාර දෙයි – ජනපති පිළිනොගනීChannel News Lanka06/11/2021 by Channel News Lanka06/11/202102062 එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය...
Hard Talk Latest News Trendingකාදිනල්තුමෝ ශ්‍රේෂ්ඨාධිකරණයටChannel News Lanka06/11/2021 by Channel News Lanka06/11/202102037 මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් ගැසට් නිවේදනයක් මගින් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට...
Features Latest News Trending World Newsප්‍රංශයේ අධිකරණ සංඝනායක හිමියෝ අපවත් වෙතිChannel News Lanka06/11/202106/11/2021 by Channel News Lanka06/11/202106/11/202102059 1985 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරට වැඩම කළ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ඡේතවන බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2021...
Business News Latest News Trendingසිමෙන්ති මිල යළි ඉහළටChannel News Lanka06/11/2021 by Channel News Lanka06/11/202102457 සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමෙන් පසුව සිමෙන්ති නිෂ්පාදකයන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක්...
Latest News Trendingඅගමැති – විමල් අතර හමුවක්Channel News Lanka06/11/2021 by Channel News Lanka06/11/202102010 අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් ඇමැති විමල් වීරවංශ මහතා අතර හදිසි හමුවක් ඉකුත් බදාදා රාත්‍රියේ පැවති බව දේශපාලන ආරංචි...
Hard Talk Latest News Trendingකාන්තාවෝ 1500ක් පසුගිය මාස කිහිපයේදී අතුරුදන්Channel News Lanka06/11/2021 by Channel News Lanka06/11/202101971 ආගිය අතක් නොමැති කාන්තාවන් එක්දහස් පන්සිය දෙනකු (1500) පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය මාස කීපයේදී තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. අතුරුදන්ව සිටින මෙම කාන්තාවන්...
Features Latest News Trendingමුතුරාජවෙල හෙලිකොප්ටර් අංගනයක් සෑදීම ගැන වාර්තාවක් කැඳවයිChannel News Lanka06/11/2021 by Channel News Lanka06/11/202101991 මුතුරාජවෙළ පරිසර කලාපයේ විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර් අංගනයක් සෑදීමට අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා...
Latest News Trendingශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට තර්ජනයක්.. ඔවුන් යටින් පහර දෙනවාChannel News Lanka05/11/2021 by Channel News Lanka05/11/202101996 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටින් පහර දීමේ න්‍යාය හා දෙබිඩි පිළිවෙත රජයේ සාමූහිකභාවය තර්ජනයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා නිදහස්...
Business News Hard Talk Latest News Trendingඇමති බන්දුල නීති කඩලාChannel News Lanka05/11/2021 by Channel News Lanka05/11/202101962 සතොස තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹවීම නීතිවිරෝධී බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා පවසයි. ජනාධිපති නීතිඥ...
Hard Talk Latest News Trendingකොවිඩ් ආසාදිත දරුවන්ගේ ඉහළයාමක්Channel News Lanka05/11/2021 by Channel News Lanka05/11/202101962 කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව යළි ඉහළ යන තත්වයක් පෙනෙන්නට ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. බොහෝ...