Business News Hard Talk Latest News Trendingඩොලර් මිලියට අටක් වහා ගෙවනු.. නැතොත් නඩු.. චීන පොහොර සමාගමෙන් ශ්‍රීලංකාවට බලපෑම්Channel News Lanka08/11/202109/11/2021 by Channel News Lanka08/11/202109/11/202101992 චීනයේ සිට මෙරටට කාබනික පොහොර ගෙන්වා ඇති චීන සමාගම විසින් ඩොලර් මිලියන අටක් ගෙවන ලෙස ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂ වරයාට ලිපියක් යොමු කර...
Hard Talk Latest News Trendingආණ්ඩුවට නැති ලෙඩ දාන්නෙ නැතිව ගැසට්ටුව ඉවත් කරන්න- ලන්සා ගොඩහේවාගේ ඇගට ගොඩවේ..Channel News Lanka08/11/202109/11/2021 by Channel News Lanka08/11/202109/11/202102075 මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආසන්න විශාල භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විරෝධය...
Latest News Trendingධීවරයන්ට කාලගුණෙන් අනතුරු ඇගවීමක්Channel News Lanka08/11/202109/11/2021 by Channel News Lanka08/11/202109/11/202101999 ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශයේ සහ දකුණු දිග මුහුදු ප්‍රෙද්ශයේ ධීවර සහ...
Latest News Trending‘එක රටක් එක නීතියක්’ බළකාය ව්‍යවස්ථා විරෝධීයිChannel News Lanka08/11/202109/11/2021 by Channel News Lanka08/11/202109/11/202102035 එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි. නීති සැකසීම පාර්ලිමේන්තුවට අයත් කාර්යයක්...
Features Latest News Trendingකැබිනෙට්ටුව අසාර්ථකයි, රජයේ පැවැත්ම අවිනිශ්චිතයි. තනතුරක් දුන්නත් ගන්නෑ – අනුර යාපාChannel News Lanka07/11/202108/11/2021 by Channel News Lanka07/11/202108/11/202102088 ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක රජයේ පැවැත්ම ඉතාම අවිනිශ්චිත බැවින් වත්මන් රජයේ තනතුරක් නොදැරීම වඩාත් සුදුසු යැයි තමන් සිතන බවත් තනතුරක් ලබාදුන්නත් එය තමන් බාරනොගන්නා බවත්...
Business News Latest News Trendingපී.සී.ආර් කට්ටල වැඩි මිලට ගැනීමෙන් රජයට කෝටි 12 පාඩුවක්Channel News Lanka07/11/202108/11/2021 by Channel News Lanka07/11/202108/11/202102035 වෙළඳපල සාමාන්‍ය මිල ගණන් නොසලකා හැර, ඉහළ මිලක් ඉදිරිපත් කළ ලංසුකරුවකුගෙන් පී.සී.ආර් කට්ටල මිලදී ගැනීම නිසා රජයට රුපියල් කෝටි 12කට අධික (රුපියල් මිලියන 125ක) පාඩුවක්...
Latest News Trendingපළාත් පාලන මැතිවරණය වසරකින් කල්යන ලකුණු !Channel News Lanka07/11/202108/11/2021 by Channel News Lanka07/11/202108/11/202102026 ලබන වසරේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට ආණ්ඩුවේ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන...
Business News Latest News Trendingලිට්රෝ සභාපති කියන ගෑස් මාෆියාව ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න-හිටපු ලිට්රෝ සභාපතිChannel News Lanka07/11/202108/11/2021 by Channel News Lanka07/11/202108/11/202102011 ඉකුත් දිනක ලිට්රෝ ගෑස් සමාගමේ වත්මන් සභාපති තෙෂාර ජයසිංහ මහතා විසින් මාධ්‍ය හමුවකදී අනාවරණය කළ ගෑස් මාෆියාව පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සමාගමේ හිටපු...
Business News Latest News Trendingශ‍්‍රී ලන්කන් ගුවන් සේවය විකුණා දැමීමේ සුදානමක් ?Channel News Lanka07/11/202108/11/2021 by Channel News Lanka07/11/202108/11/202102014 ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි. දැනට ශ්‍රී ලංකා ගුවන් සේවය සතුව අංශ 5ක් ඇති අතර ඉන් භූමි...
Latest News Trendingඅග්‍රහාරයට මුදල් කැපීමට විශ්‍රාමිකයෝ විරුද්ධයිChannel News Lanka07/11/202108/11/2021 by Channel News Lanka07/11/202108/11/202102021 අග්‍රහාර රක්‍ෂණයට මුදල් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට විරුද්ධ බවත් ‘කොවිඩ්’ අවදානම තුළ විශ්‍රාමිකයන් ද උද්ඝෝෂණ කරන තත්වයට පත්නොකළ යුතු බවත් සමස්ත...