Latest News Trendingනව කුලපති ගැන වෛද්‍ය පීඨ ආචාර්යවරු කනස්සල්ලෙන්Channel News Lanka10/11/202111/11/2021 by Channel News Lanka10/11/202111/11/202101964 කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා පත් කිරීම පිළිබඳව කණස්සල්ලට පත්වන බව එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවර්නගේ සංගමය සඳහන් කරයි. කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයාගේ...
Latest News Trendingවිපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැChannel News Lanka10/11/202111/11/2021 by Channel News Lanka10/11/202111/11/202101962 විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. මේ වන විට...
Latest News Trendingහරීන් ගේ මන්ත්‍රී ධුරය රංජන්ටChannel News Lanka09/11/202110/11/2021 by Channel News Lanka09/11/202110/11/202101977 රන්ජන් රාමනායක මහතාට නිදහස දෙනවා නම් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. තමා මේ කතා...
Latest News Trendingශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට කොන්දේසිChannel News Lanka09/11/202110/11/2021 by Channel News Lanka09/11/202110/11/202101963 වත්මන් ආණ්ඩුවේ ප්‍රබලම හවුල්කාර පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වන නමුත් තම පක්ෂයට ආණ්ඩුව තුළ නිසි තැන හිමි වී නොමැති බව ශ්‍රීලනිප උප සභාපති, පාර්ලිමේන්තු...
Latest News Trendingමහවැස්සෙන් තැන තැන මරණ 15 ක්Channel News Lanka09/11/202110/11/2021 by Channel News Lanka09/11/202110/11/202101986 දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ඇතිවූ ආපදාවලින් මේ වනවිට පුද්ගල මරණ 15 ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ...
Business News Latest News Trendingගල් අඟුරු ගන්න ඩොලර් නැහැ – දැවැන්ත විදුලිය කැපීමකට සුදානමක් ?Channel News Lanka09/11/202110/11/2021 by Channel News Lanka09/11/202110/11/202102405 නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් පමණ මෙරටට ගෙනඒමට නොහැකිවීමෙන් ලබන වසරේ මුල සිට රටතුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී විදුලි කපාහැරීමට සිදුවනු...
Latest News Trendingගුරු විරෝධතාවයට සහභාගී වූ තරුණ ගුරුවරිය මරුටChannel News Lanka09/11/202110/11/2021 by Channel News Lanka09/11/202110/11/202102000 මාතර කොටපොල ජාතික විදුහල ඉදිරිපිට සංවිධානය කර තිබු ගුරු විදුහල්පති විරෝධතාවයට සහභාගී වෙමින් සිටි ගුරුවරියක් හදිසියේ අසනීප වී මිය ගොස් තිබේ. ගුරු විරෝධතාවයට සහභාගී වූ...
Business News Hard Talk Latest News Trendingඉන්ධන මිල 27%කින් ඉහලට.. මේ පාඩුව ජනතාවට දරන්නම වෙනවා..ගම්මන්පිල හේතු කියයිChannel News Lanka09/11/202110/11/2021 by Channel News Lanka09/11/202110/11/202102025 මේ දින වල භූමිතෙල් මෙට්‍රික් ටොන් 550 ක් පමණ දිනකට විකිණෙන බවත් සහන මිලට භූමිතෙල් විකිණීමෙන් ඛනිජතෙල් සංස්ථාව එක දිනකට දරණ පාඩුව රු මිලියන 23ක්...
Hard Talk Latest News Trendingගමට යන්න බෑ.. ජනතාව ගහල පන්නනවා – ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයිChannel News Lanka08/11/202109/11/2021 by Channel News Lanka08/11/202109/11/202102001 ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයෙක් ලෙස තමනට රෙදි ඇඳගෙන පාරේ යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස...
Business News Features Latest News Trendingචීන පොහොර ලංකාවේ ගොඩබෑමට නොදෙන බව චීන නිලධාරීන්ට දන්වලාChannel News Lanka08/11/202109/11/2021 by Channel News Lanka08/11/202109/11/202102008 මතභේදයට තුඩු දී ඇති චීන පොහොර නැව ලංකාවේ ගොඩ බෑමට ඉඩනොදෙන බව චීන තානාපති නිලධාරීන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ...