මුතුරාජවෙල ගැටලුව සඳහා විසඳුම් සෙවීමට මැතිඇමතිවරු 8 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක්
මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව සඳහා විසඳුම් සෙවීමට මැති ඇමතිවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබේ. මහින්ද අමරවීර, සී.බී රත්නායක, නාලක ගොඩහේවා, නිමල්...
