Latest News Trending World Newsඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් සේවා කාලය අවසන් කරයිChannel News Lanka28/10/202129/10/2021 by Channel News Lanka28/10/202129/10/202102055 තම සේවා කාලය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz ) මහත්මිය 28 ජනාධිපති කාර්යාලයේ...
Latest News Trendingප්‍රශ්නගත පොහොර බාර ගන්න බෑ- අගමැති චීන තානාපතිට කියයිChannel News Lanka28/10/202129/10/2021 by Channel News Lanka28/10/202129/10/202102047 කොළඹ වරායට පැමිණ ඇති චීන පොහොර නෞකාවේ ඇති පොහොර තම රටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපති වී. ශෙන්හොන් මහතාට දැනුම් දී...
Latest News Trendingවෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට යෝජනා හතරක්Channel News Lanka28/10/202129/10/2021 by Channel News Lanka28/10/202129/10/202102466 යළි කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර හතරක් පිළිබඳ නිර්දේශ ඇතුළත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක්...
Latest News Trendingසිරිල් ගාමිණී පියතුමන් සී.අයි.ඩියට නොපැමිණෙයිChannel News Lanka28/10/202129/10/2021 by Channel News Lanka28/10/202129/10/202102029 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමට පිළිතුරු ලබාදීමට සුදානම් වී පැමිණීම සඳහා සතියක කාලයක් ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමන් එම දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. ප්‍රකාශයක් ලබාගැනීම සඳහා...
Latest News Trendingසත්තු බලා ගන්න ගණකාධිකාරිවරියකට භාරදීලාChannel News Lanka27/10/202128/10/2021 by Channel News Lanka27/10/202128/10/202102097 වෘත්තීය ගණකාධිකාරිවරියක වන ශර්මිලා රාජපක්ෂ මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත්කර ඇත. ජාතික සත්වෝද්‍යාන සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ ඉෂිනි...
Latest News Trendingඑක් රටක්-එක නීතියක් ගේන්න ඥානසාර හිමි ප්‍රමුඛ බළකායක්Channel News Lanka27/10/202128/10/2021 by Channel News Lanka27/10/202128/10/202102016 එක් රටක් සහ එක නීතියක් සඳහා වූ සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත. ජනාධිපති...
Latest News Trendingකෘෂි ආචාර්යවරු-මහාචාර්යවරු ජනපතිගෙන් සාකච්චාවක් ඉල්ලතිChannel News Lanka27/10/202128/10/2021 by Channel News Lanka27/10/202128/10/202102033 පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි අදහස් හා වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්ව විද්‍යාලවල කෘෂිපීඨවල ආචාර්ය මහාචාර්යවරු 141 දෙනෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටිති. රට මුහුණු...
Latest News Trendingචීන විෂ පොහොර ගැන ඇත්ත කියන්නේ මහින්දානන්දද ? ශෂීන්ද‍්‍රද ?Channel News Lanka27/10/202128/10/2021 by Channel News Lanka27/10/202128/10/202102072 චීන සමාගමක් විසින් මෙරටට රැගෙනවිත් තිබෙන කාබනික පොහොර තොගය සහිත නෞකාව මෙරටට ඇතුළු කර නොගන්නා බවත් එහි නිදර්ශක යළි පරික්ෂා කරන්නේ නැති බවත් ඒ සඳහා...
Business News Latest News Trendingසුඛෝපභෝගී වාහන 300ක් වරායේ දිරයිChannel News Lanka27/10/202128/10/2021 by Channel News Lanka27/10/202128/10/202102038 රජය වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු පසුගිය වසරේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන 300 කට අධික සංඛ්‍යාවක් වරාය තුළ ඇති බවත් එම වාහන සම්බන්ධයෙන් අවසන් තීරණයක්...
Latest News Trendingවිමල්-ගම්මන්පිල ඉන්න බැරිනම් යනු.. පොහොට්ටුව නැතිනම් ඔවුන් පාර්ලිමේන්තුවේ නෑ..Channel News Lanka27/10/202128/10/2021 by Channel News Lanka27/10/202128/10/202102040 ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර ආණ්ඩුවේ රැක ගැනීමට කටයුතු කරමින් සිටින ලෙසත් එසේ නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසත් ආන්ඩුවේ සුළු පක්ෂවල නායකයන්ට පාර්ලිමේන්තු...