Latest News Trendingආණ්ඩුවේ සෙසු පක්‍ෂ 29 කොලඹ රැස්වීමක් බව ගම්මන්පිල කියයි- රටම අදුරේ තබයිChannel News Lanka26/10/202127/10/2021 by Channel News Lanka26/10/202127/10/202101951 මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක් කැදවන වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා...
Business News Latest News Trendingඅත්‍යාවශ්‍ය ආහාර හිටි හැටියේ ඉහළටChannel News Lanka26/10/2021 by Channel News Lanka26/10/202102094 සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. සහන මිලට සහල්, සීනි වැනි ද්‍රව්‍ය සතොස වෙළඳසල් මගින් අලෙවි...
Latest News Trendingචීන සමාගමේ පොහොර යලි පරීක්‍ෂා කිරීමට ලංකාව එකග වේChannel News Lanka26/10/2021 by Channel News Lanka26/10/202101983 ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ රඳවා සිටින චීන සමාගමක කාබනික පොහොර තොගයක් සහිත නෞකාවේ පොහොර සාම්පල නැවතත් දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර පරික්ෂා කිරීමට එකඟ...
Business News Latest News Trendingඩොලර් හිඟ නිසා සිමෙන්ති නැහැ – ලක්ෂ ගණනකට රැකියා අහිමි වෙලාChannel News Lanka26/10/202127/10/2021 by Channel News Lanka26/10/202127/10/202101994 සිමෙන්ති හිඟයට ප්‍රධානම හේතුව සිමෙන්ති ආනයනික සමාගම් කීපයක්ම ආනයනය අත්හිටුවීම බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිමෙන්ති සමාගමක උසස් නිලධාරියෙක් පැවසීය. ඩොලර් හිඟය හේතුවෙන් බැංකුවලින් ණයවර ලිපි...
Latest News Trendingලංවීම සමිති වැඩවර්ජනයකට සැරසෙයිChannel News Lanka26/10/202127/10/2021 by Channel News Lanka26/10/202127/10/202102118 කොරවලපිටිය යුගදනව් බලාගාරයේ කොටස් ඇමෙරිකා සමාගමකට විකිණීමට විරෝධය දැක්වීම සඳහා වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව එක්දින වැඩවර්ජනයකට යන බව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි....
Business News Latest News Trendingනව ගුවන් සමාගම් පහක් ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයිChannel News Lanka26/10/202127/10/2021 by Channel News Lanka26/10/202127/10/202102005 ඉදිරි මාස දෙක ඇතුළත ජාත්‍යන්තර ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් ඇරඹීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඒ අනුව,...
Latest News Trendingපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්Channel News Lanka25/10/202126/10/2021 by Channel News Lanka25/10/202126/10/202101990 පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට විවිධ පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර්...
Latest News Trendingආණ්ඩුවේ කැරලිකරුවන් මට්ටු කරන්න සබජෙන් දෙන්නෙක් ආණ්ඩුවට ?Channel News Lanka25/10/202126/10/2021 by Channel News Lanka25/10/202126/10/202101995 සමගි ජන බළවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චම්න්ද විජේසිරි යන මහත්වරුන් ඔවුන් දරණ වගකීම් සහ ආසන සංවිධායක ධුරවලින් ඉවත් වීමට කටයුතු කර ඇතැයි...
Latest News Trendingගොවි ජනතාව වෙනුවෙන් ඇත්ත කතාකළ මහාචාර්යවරයා තනතුරින් ඉවතටChannel News Lanka25/10/202126/10/2021 by Channel News Lanka25/10/202126/10/202102056 රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම...
Latest News Trendingආණ්ඩුවේ තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වේChannel News Lanka25/10/202126/10/2021 by Channel News Lanka25/10/202126/10/202101966 ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පුද්ගලික හේතු මත ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා...