Features Latest News TrendingSPC සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට යවයිChannel News Lanka23/10/2021 by Channel News Lanka23/10/202101991 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ. නමුත් ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඔහුගේ තනතුර සඳහා...
Latest News Trendingදිලිත්ගේ පත්තරේට විරුද්දව ජනාධිපති ලේකම් පොලිසි යයිChannel News Lanka23/10/202124/10/2021 by Channel News Lanka23/10/202124/10/202101967 දියර නයිට්‍රජන් පොහොර ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම සඳහා රුපියල් කෝටි 29ක් පෞද්ගලික ගිණුමකට බැර කර ඇති බවට සතිඅන්ත පුවත්පතක් පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය සහ...
Business News Latest News Trendingසීනි මිල ඉහළටChannel News Lanka23/10/202124/10/2021 by Channel News Lanka23/10/202124/10/202101993 සුදු සහ දුඹුරු සීනි වර්ග දෙකේම උපරිම සිල්ලර මිලට වඩා රුපියල් 20 ත් 30 ක් අතර ඉහළ මිලකට අද (23) වන විට සීනි අළෙවි කරයි....
Business News Latest News Trending World Newsචීන කාබනික පොහොර නෞකාවට තහංචියක්Channel News Lanka23/10/202124/10/2021 by Channel News Lanka23/10/202124/10/202101990 විවාදයට තුඩුදී තිබෙන චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස රජය දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ...
Latest News Trending World News‘ඩෙල්ටා ප්ලස්’ නව ‘කොවිඩ්’ ප්‍රභේදය ලොව පුරා පැතිරේChannel News Lanka22/10/202123/10/2021 by Channel News Lanka22/10/202123/10/202101983 ‘කොරෝනා’ වයිරසය යළි පැතිරීමේ අවදානමක් ඇති බවත් ‘ඩෙල්ටා ප්ලස්’ නැමැති නව ‘කොවිඩ්’ ප්‍රභේදයක් පිළිබඳව ලෝකයේම අවදානය යොමු වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය...
Hard Talk Latest News Trending‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා- විමල් වෙනස් ගමනක් අරඹයිChannel News Lanka22/10/202123/10/2021 by Channel News Lanka22/10/202123/10/202102027 ‘තෙවැනි මඟ’, සඟරාවක භූමිකාවෙන් ඔබ්බට ගොස් මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිළෙන ‘කෝ අපේ මාවත ?’ කියා අසන පැනයට උත්තර දෙන මහා සංවාද මණ්ඩපයක්...
Business News Hard Talk Latest News Trendingරට තවත් ණයවෙයි-ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණය ගන්නා බව ගම්මන්පිල කියයිChannel News Lanka22/10/202123/10/2021 by Channel News Lanka22/10/202123/10/202101982 ඉන්ධන ආනයනය කිරීම සඳහා ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. මෙම ණය මුදලට අමතරව...
Latest News Trendingඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්Channel News Lanka22/10/202123/10/2021 by Channel News Lanka22/10/202123/10/202102217 දිස්ත්‍රික්ක 10ක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවත් උණ රෝගය තිබේ නම් ඩෙංගු වියහැකි බවට අනුමාන කළ හැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා...
Features Hard Talk Latest News Trendingප්‍රසන්න ගුණසේන එක වෙලාවක පුද්ගලික වෛද්‍ය සේවාව කරනවා- තව වෙලාවක SPC සභාපතිChannel News Lanka22/10/202122/10/2021 by Channel News Lanka22/10/202122/10/202102091 සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශය හතරකට වෙන් වීම තුළ තුන්කට්ටුවක් එකතු වී මාෆියාවක් ගොඩ නගා ඇති අතර එම මාෆියාව විසින් රටේ සෞඛ්‍ය පාලනය කරමින් සිටින බව රජයේ...
Features Latest News Trendingතමන් වැරැදිකාරයන් නොවෙයි නම් පරීක්ෂණවලට ඉඩ දෙන්නChannel News Lanka22/10/202122/10/2021 by Channel News Lanka22/10/202122/10/202101960 තමන් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ නැත්නම් වැරදිකාරයන් නෙවෙයි නම් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕනෑ. බය වෙන්න ඕන නැහැ. ජනාධිපති කොමිසම් වාර්තාව පැහැදිලිව කියා තියෙන දේවල්...