Latest News Trendingඇමරිකාව සමග තවත් ගිවිසුම් දෙකක් ගහන්න යනවා-විමල් සටනේChannel News Lanka21/10/202122/10/2021 by Channel News Lanka21/10/202122/10/202101937 ඇමරිකානු සමාගමට ලංකාවට LNG සැපයීමේ ඒකාධිකාරිය හිමි වීම සම්බන්ධයෙන් තම බලවත් අප්‍රසාදය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුවේ සෙසු පක්ෂ 11 නායකයින් අත්සන් කර...
Hard Talk Latest News Trendingකෝච්චි නොදුවන හේතුව ගැන පවිත්‍රාගෙන් වෘත්තීය සමිති ප්‍රශ්න කරයිChannel News Lanka21/10/202122/10/2021 by Channel News Lanka21/10/202122/10/202102094 නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේද අනුව දුම්රිය ධාවනය ආරම්භ කරන ලෙස සහ දුම්රිය ධාවනය ආරම්භ කළ නොහැකි නම් ඒ සඳහා බලපා ඇති හේතු මොනවාදැයි දැනුවත් කරන...
Latest News Trendingකතෝලික පාසල් 25 සිට යළි විවෘතයිChannel News Lanka21/10/202122/10/2021 by Channel News Lanka21/10/202122/10/202101988 එළඹෙන සඳුදායින් පසු රජය තීරණය කරන ඕනෑම දිනකදී කතෝලික පාසල්වල ඉගැන්වීම් කටයුතු ආරම්භ කර පවත්වාගෙනයෑමට තීරණය කර ඇතැයි, ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්‍ෂ, අගරදගුරු පදවි අධ්‍යාපන...
Latest News Trendingමෙරට පළමු සය දරු උපත කොළඹ දීChannel News Lanka21/10/202121/10/2021 by Channel News Lanka21/10/202121/10/202102001 ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ නයින්වෙල්ස් රෝහලේ දී සිදු වී ඇත. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස්...
Latest News Trending2022 වසරේ දී ද කොවිඩ වසංගත ව්‍යාප්තිය තවදුරටත් පැවතිය හැකි බව WHO කියයිChannel News Lanka21/10/2021 by Channel News Lanka21/10/202101981 කොවිඩ් වසංගත තත්ත්වය තවත් වසරක් පුරාවට පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. එහි ජ්‍යෙෂ්ඨ නායක බෘෘස් අයිල්වර්ඩ් මහතා පැවසුවේ, දිළිඳු රටවලට අවශ්‍ය...
Latest News Trendingඅගමැතිට රට බාර දිය යුතුයි.. රාජපක්‍ෂලා මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමිChannel News Lanka21/10/2021 by Channel News Lanka21/10/202102060 වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා තමන් වහන්සේලා මැදිහත්වීම වූයේ උතුම් රටක් හැදීමට බලාපොරොත්තුවෙන් බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. නමුත් කාගේ හෝ...
Latest News Trendingගුරුවරුන් නාවත් පාසල් පවත්වන්න අපි දන්නවාChannel News Lanka20/10/202121/10/2021 by Channel News Lanka20/10/202121/10/202101963 ඇතැම් ගුරුවරුන් හෙට සහ අනිද්දා පාසල් නොපැමිණියත් පාසල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සැලැස්මක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවැසීය. කෙසේ වෙතත්...
Latest News Trending“තමා තමාට පහනක් ව වාසය කරවු’’Channel News Lanka20/10/2021 by Channel News Lanka20/10/202101994 තමා තමාට පහනක් ව වාසය කරවු (අත්තදීපො භව) යන්න ගෞතම බුදුන් වහන්සේගේ බුදු වදන යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී කුෂිනගර්හිදි අද (20) පැවැසීය. අභිධර්ම දිනය...
Latest News Trendingරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිට වහාම ඉල්ලා අස්වනැයි දන්වයිChannel News Lanka20/10/202121/10/2021 by Channel News Lanka20/10/202121/10/202101984 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අකාර්යක්‍ෂම සහ දූෂිත ආයතනයක් බවට පත්ව තිබීම නිසා එහි සභාපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එකම බලධාරියා...
Latest News Trendingජනතාව ආණ්ඩුව ගැන කලකිරිලා.. පළාත් සභා මැතිවරණය තිබ්බොත් අවාසියි..Channel News Lanka20/10/202121/10/2021 by Channel News Lanka20/10/202121/10/202101982 අද වන විට ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් සිටින නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා...