Latest News152nd Birth Anniversary of Mahatma Gandhi commemorated at Param Dhamma Chaitya PirivenaChannel News Lanka05/10/202105/10/2021 by Channel News Lanka05/10/202105/10/202102666 The 152nd Birth Anniversary of Mahatma Gandhi on October 02, 2021, a day which is also celebrated as the United Nations International Day of Non-Violence,...
Business News Latest News Trending2022 අයවැය ලේඛනය ලබන නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවටChannel News Lanka05/10/202105/10/2021 by Channel News Lanka05/10/202105/10/202101988 ලබන වසර (2022) සඳහාවන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කරන බව...
Latest News Trending World Newsෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යථා තත්ත්වයටChannel News Lanka05/10/202106/10/2021 by Channel News Lanka05/10/202106/10/202101994 ලොව පුරා බිඳවැටිමකට ලක්වූ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය සේවා මේ වනවිට යථාතත්ත්වයට පත්කර තිබේ. එහි ප්‍රධාන සර්වර්වල සිදුවූ තාක්ෂණික ගැටුවක් හේතුවෙන් එම බිඳවැටීම...
Latest News Trendingශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය ‘යොහානි‘ ට රාජ්‍ය සම්මානයක්Channel News Lanka05/10/2021 by Channel News Lanka05/10/202102095 “මැණිකේ මගේ” ගීතයෙන් ලෝකයේම කතාබහට ලක්ව සිටින ජනප්‍රිය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට රාජ්‍ය සම්මානයක් ලබාදී ගෞරවය පුද කිරීමට කටයුතු කරන බව ජාතික...
Latest News Trending World NewsLars Vilks: Muhammad cartoonist killed in traffic collisionChannel News Lanka05/10/202105/10/2021 by Channel News Lanka05/10/202105/10/202102764 Swedish artist Lars Vilks, who sketched the Prophet Muhammad’s head on a dog’s body, has died in a traffic accident. Vilks was reported to be...
Latest News Trendingදේශපාලන බලපෑම් නිසා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු වෙන්නේ නෑ – කාදිනල් හිමිChannel News Lanka05/10/2021 by Channel News Lanka05/10/202102048 දේශපාලන වුවමනාවන් නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ කරගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි. “දැන් අපේ කතෝලික...
Hard Talk Latest News Trendingමිණිපිරියගේ සුරතලයට මැදි වූ ජනපතිChannel News Lanka05/10/2021 by Channel News Lanka05/10/202102025 තමා ප්‍රථම වතාට මිණිබිරිය දැක බලා ගැනීමට හැකිවූ බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ සටහනක් තබමින් කියා සිටී. ඉකුත්දා ඇමෙරිකාවේ නිව්යෝන්...
Latest News Trendingචොකා මල්ලිගේ අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කරයිChannel News Lanka04/10/202105/10/2021 by Channel News Lanka04/10/202105/10/202102059 පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට නියම කර ඇති මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කර තිබෙනවා. මෙම...
Latest News Trendingසුදු ලූනු ගැන බන්දුල ගුණවර්ධනගෙන් පමණක් ප්‍රශ්න කිරීම ගැටළු සහගතයිChannel News Lanka04/10/202105/10/2021 by Channel News Lanka04/10/202105/10/202101981 සතොස සුදු ලූනු, උඳු සහ සීනි වංචා සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවී තිබියදී විධිමත් පරික්ෂණයක් සිදු නොකරන්නේ මන්දැයි සමගි ජන බලවේගය මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ...
Latest News Trendingරියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව වසරකින් දික් කරයිChannel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202102008 මෝටර් වාහන රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව තාවකාලිකව දීර්ඝ කිරිමට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටයුතු කර ඇත. ඒ අනුව 2021 අප්‍රේල් මස 01 දිනයෙන්...