Latest News Trendingෆේස්බුක්, වට්ස්ඇප්,ඉන්ස්ටග්‍රෑම් බිඳවැටිම්Channel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202101942 ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳවැටිමකට ලක්ව ඇති බව වාර්තා වෙයි. මෙම තත්ත්වය ලොව බොහෝ රටවලට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
Latest News Trendingත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරනවා-ජනපති යුරෝපා සංගම් නියෝජිතයන්ට කියයිChannel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202101949 ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි....
Latest News Trendingඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ඉන්දීය විදේශ ලේකම් ඉන්දු – ලංකා සබඳතා ගැන සාකච්ඡාවකChannel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202101985 නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (4) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූයේය. අරලියගහ මන්දිරයේදී මෙම...
Business News Latest News Trendingකොරෝනා හැදුනු අයට තවත් ලෙඩ නවයක්Channel News Lanka04/10/202104/10/2021 by Channel News Lanka04/10/202104/10/202101964 කොවිඩ් රෝගයට ගොදුරුවූ පුද්ගලයන් අතරේ දිගුකාලීනව දක්නට ලැබෙන රෝග ලක්ෂණ (පසු බලපෑම් )නමයක් නව අධ්‍යයනයකින් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද...
Latest News Trendingසමගි ජනබලවේගයේ බෙදීමක් නැහැChannel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202101985 රටේ ප්‍රශ්න වසන් කිරීමට විපක්ෂයේ බෙදීමක් ඇතැයි පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළත් සමගි ජන බලවේගය සමගියෙන් ඉදිරියට යන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල...
Latest News Trendingජනපති යළි ශ්‍රීලංකාවටChannel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202102027 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) උදෑසන යළි දිවයිනට පැමිණියේය. ඒ මහතා පසුගියදා එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය වෙත...
Business News Latest News Trending World NewsPANDORA PAPERS – වත්කම් සැඟවූ ලෝක ප්‍රබලයින් අතර නිරූපමා රාජපක්ෂත්Channel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202102023 ලෝක නායකයින්, දේශපාලකයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය සහ ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට හෙළිදරව් වී තිබේ. පැන්ඩෝරා ලේඛන (PANDORA PAPERS) ලෙස නම් කර ඇති...
Latest News Trendingඉන්දීය විදේශ ලේකම් දළදා සමිදුන් වැඳ පුදාගනීChannel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202101984 තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මහනුවරට ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැද පුදා...
Latest News Trendingරියදුරු බලපත්‍ර පරීක්ෂාවට පොලිස් නිලධාරීයාට අමාත්‍යංශ ලේකම් දුන් ස්ථාන මාරුව ඇමති අවලංගු කරලාChannel News Lanka04/10/202104/10/2021 by Channel News Lanka04/10/202104/10/202102061 දක්ෂිණ අධිවේගී අපරැක්ක පිවිසුමේදී අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු බව කියූ අයකුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කළැයි උරණ වී පොලිස් නිලධාරියකුට බැණ තර්ජනය කර වෙනත් ස්ථානයකට මාරු කළැයි...
Latest News Trendingෂාරුක් ඛාන්ගේ පුතා ආර්යන් ඛාන් පොලිස් අත්අඩංගුවටChannel News Lanka03/10/202103/10/2021 by Channel News Lanka03/10/202103/10/202102149 සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් ඇතුළු 13 දෙනකු මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ, මත්කුඩු ළඟ තබා...