Business News Hard Talk Latest News Trendingලක් සතොසේ තවත් වංචාවක් ගැන තොරතුරු සී.අයි.ඩීයටChannel News Lanka03/10/202103/10/2021 by Channel News Lanka03/10/202103/10/202102008 රජයට අලාභ වන පරිදි රුපියල් කෝටි 170කට අධික පිරිවැයක් දරමින් සතෝස ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම හරහා ලක් සතොසට භාණ්ඩ මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය...
Latest News Trendingඉන්දියාව සහ ලංකාව එක්ව යුද අභ්‍යාසයකChannel News Lanka03/10/202103/10/2021 by Channel News Lanka03/10/202103/10/202102007 අටවැනි වරටත් පැවැත්වෙන ‘ඉන්දු ලංකා ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය’ අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී ආරම්භ වන බව යුද හමුදාව පවසයි. ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන්...
Latest News Trendingවෛද්‍යවරුන්ගේ 7 වැනිදා සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙතිChannel News Lanka03/10/202103/10/2021 by Channel News Lanka03/10/202103/10/202102014 වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු නිසි ක්‍රමවේදයකට හා කඩිනමින් සිදුනොවනනේ නම් මේ මස 7 වැනිදා සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියයි. වෛද්‍යවරුන්ගේ...
Latest News Trendingඉන්දීය විදේශ ලේකම් ත්‍රි‘මලේ තෙල් ටැංකි නිරීක්ෂණය කරයිChannel News Lanka03/10/2021 by Channel News Lanka03/10/202102005 මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව...
Features Latest News Trending World NewsLavish Russian wedding for Tsar’s descendantChannel News Lanka03/10/202103/10/2021 by Channel News Lanka03/10/202103/10/202102476 A descendent of Russia’s Romanov monarchy, which was toppled in the 1917 revolution, has married in a lavish ceremony in St Petersburg. Grand Duke George...
Latest News Trendingනාමයෝජනා දෙන විට වත්කම් බැරකම් ප්‍රකාශ අනිවාර්ය කෙරේ !Channel News Lanka03/10/2021 by Channel News Lanka03/10/202101997 දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙන අවස්ථාවේදීම අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමටද කටයුතු කළ යුතු...
Features Hard Talk Latest News Trendingසුදු ළූණු වංචා චෝදනා ගැන කලකිරුණු ඇමති බන්දුල දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමින්?Channel News Lanka03/10/202104/10/2021 by Channel News Lanka03/10/202104/10/202102041 සුදු ළූණු වංචාවට තමන් සම්බන්ධ බවට ඔප්පු කළහොත් ඒ සැණින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් හා අමාත්‍ය ධූරයෙන් ඉවත්වන අතර සදහටම ලාංකීය දේශපාලනයට සමුදෙන බව වෙළෙඳ අමාත්‍ය...
Latest News Trendingරන්ජන්ට දැන්වත් සමාව දෙන්න-එයා මිනීමරලා නැහැ. ස්තී‍්‍රන් දූෂණය කරලා නැහැChannel News Lanka03/10/2021 by Channel News Lanka03/10/202102048 ‘‘රන්ජන්ට දැන්වත් සමාව දෙන්න කියලා මා ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එයා මිනීමරලා නැහැ. ස්තී‍්‍රන් දූෂණය කරලා නැහැ’’ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය....
Entertainment/Travel/Culture/Architect Latest News Trendingයොහානිට අනතුරක්Channel News Lanka03/10/2021 by Channel News Lanka03/10/202102050 මේ දිනවල ඉන්දීය සංචාරයක නිරත වන යොවුන් ගායිකා යොහානි ද සිල්වා සුළු අනතුරකට මුහුණ දී තිබේ. ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ...
Latest News Trendingඉන්දීය විදේශ ලේකම් ශ්‍රීලංකාවටChannel News Lanka03/10/2021 by Channel News Lanka03/10/202102022 ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ තිබේ. ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට ප්‍රධානීන්...