Latest News Trendingලොහාන්ගේ සිද්ධිය විමර්ශනයට කුසලා සරෝජනී වීරවර්ධනChannel News Lanka23/09/2021 by Channel News Lanka23/09/202101998 හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සිරකරුවන් වෙත සිදුකළැයි කියන අයුතු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා...
Latest News Trendingත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නෑChannel News Lanka23/09/2021 by Channel News Lanka23/09/202101985 ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන් හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන...
Latest News Trendingඉන්දියාවට විශ්වාසය ඇතිවන පරිදි කටයුතු කරන්න – ඉන්දීය විදේශ ඇමති ජී.එල් ට කියයිChannel News Lanka23/09/2021 by Channel News Lanka23/09/202102000 විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා හමුවක් පැවැති බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි. අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හිදී...
Latest News Trendingබලාගාර සිද්ධිය ගැන අගමැති හවුල් පක්ෂ හමුව එකඟතාවකින් තොරව අවසන් වෙයිChannel News Lanka23/09/202124/09/2021 by Channel News Lanka23/09/202124/09/202101992 කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන්...
Latest News Trendingජයසුමන කිව්වෙ පට්ටපල් බොරු – බෙහෙත් ලිස්ට් එක ගැන රාජිත පාර්ලිමේන්තුවට කියයිChannel News Lanka22/09/2021 by Channel News Lanka22/09/202102031 යහපාලන රජය සමයේදී ඉතා අධික මිලට ඖෂධ මිලදී ගනිමින් ඖෂධ මාෆියාවට අවශ්‍ය පරිදි කටයුතු කළ බවට චන්න ජයසුමන මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය...
Latest News Trendingයුගදනවි ගිවිසුම ගැන අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගමෙන් නිවේදනයක්Channel News Lanka22/09/202122/09/2021 by Channel News Lanka22/09/202122/09/202102077 කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress...
Latest News Trendingසෙක්කුවක් ලඟ සිටිමින් චොකලට් කෑවද බලා සිටින පුද්ගලයන් සිතන්නේ පුන්නක්කු කන බවයිChannel News Lanka22/09/202122/09/2021 by Channel News Lanka22/09/202122/09/202102146 සතොස ආයතනයේ වංචාවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. තමා සුභාවිත දේශපාලනයේ නිරත වන පුද්ගලයෙකු බවත්, දූෂණ වංචා සිදුකර මුදල්...
Latest News Trendingආණ්ඩුව ’’බාර්’’ඇරලා, පාර්ලිමේන්තුව වහනවාChannel News Lanka22/09/202122/09/2021 by Channel News Lanka22/09/202122/09/202101994 රටේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙද්දී ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා බාර් අරින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. “කථානායකතුමනි ,හෙට සහ අනිද්දා...
Latest News Trendingසන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්Channel News Lanka22/09/2021 by Channel News Lanka22/09/202102023 මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා විශේෂ ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා...
Latest News Trendingරන්ජන්ට ලැබුණු දඬුවම් බරපතල වැඩි බව ඩලස් කියයිChannel News Lanka22/09/2021 by Channel News Lanka22/09/202102100 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දඬුවම් දෙකක් ලබාදී තිබීම බරපතල වැඩිය යන්න තම පුද්ගලිකව අදහස යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය....