Latest News Trendingඑක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේ රාජ්‍ය නායක සමුළුව ඇරඹේChannel News Lanka21/09/202121/09/2021 by Channel News Lanka21/09/202121/09/202102395 එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අද (21) ආරම්භ විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22) දින එම සමුළුව ඇමතීමට නියමිතය....
Latest News Trendingඅගමැති හා හවුල්කාර පක්ෂ අතර හමුවක්Channel News Lanka21/09/202122/09/2021 by Channel News Lanka21/09/202122/09/202102392 අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී 22 දා පැවැත්වෙි. පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවට...
Business News Latest News Trendingපාන් පිටි කිරි පිටි හා සිමෙන්ති මිල වැඩි කිරීමට සමාගම් සමඟ දුෂිත ගිවිසුම්?Channel News Lanka21/09/202121/09/2021 by Channel News Lanka21/09/202121/09/202102191 සතොස ආයතනයේ දූෂණ වංචා ඇතුලු විවිධ අක්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමත් සමග කලබලවී ඇති ඇමැතිවරුන් දෙදෙනා තමා එම තනතුරින් ඉවත් කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් අරඹා ඇතැයි...
Latest News Trendingරෑ 12.06ට ඇමරිකාවත් එක්ක ගිවිසුම් අත්සන් කරනවා. මේගොල්ලො බකමූණොද? නිශාචරයොද?Channel News Lanka21/09/202122/09/2021 by Channel News Lanka21/09/202122/09/202102596 කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස්වලින් රජයට අයත් 40%ක් කොටස් විකිණීමට සහ ස්වභාවික ද්‍රව වායු සැපයීමට අදාළව රජය ඇමරිකානු සමාගමක් සමග පසුගිය 17...
Latest News Trendingපාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේChannel News Lanka21/09/202122/09/2021 by Channel News Lanka21/09/202122/09/202102330 පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට බාරදෙනු ලැබීය. පාසල් විවෘත කිරීම එම මාර්ගෝපදේශ අනුව සිදු කරන බව...
Latest News Trendingආණ්ඩුවේ සුළු පක්‍ෂ මෛත‍්‍රි නිවසේ – යුගදනවි දුන්නාට සටන අරඹතිChannel News Lanka21/09/202122/09/2021 by Channel News Lanka21/09/202122/09/202101968 ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අද පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී හමුවී සාකච්ඡා කර තිබේ. මෙම හමුවේදී සාකච්ඡා කර ඇත්තේ යුගදනවි බලාගාරයේ...
Latest News Trendingයුගදනව් බලාගාරයේ කොටස් ඇමෙරිකා සමාගමකට දුන්නට පක්ෂ 10ක විරෝධයChannel News Lanka20/09/202121/09/2021 by Channel News Lanka20/09/202121/09/202102003 කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධවීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් තීරණය කර ඇත. මෙම පක්ෂ නායකයන්...
Latest News Trendingබත් ඇටයට කෙලවෙනවා.. මහ කන්නයෙන් පසු ස්ථිරවම සාගතයක් එනවාමයිChannel News Lanka20/09/202121/09/2021 by Channel News Lanka20/09/202121/09/202102038 අද වන විට රට සමස්තයක් ලෙස ම අවසානයකට පැමිණ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි. අද වන විට ගොවි...
Latest News Trendingලොහාන් රත්වත්තේගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නැයි ඉල්ලීමක්Channel News Lanka20/09/202121/09/2021 by Channel News Lanka20/09/202121/09/202101995 ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඔහුගේ විනය විරෝධී ක්‍රියා කලාපය නිසි සමාලෝචනයට ලක් කරන ලෙස මාර්තු 12 ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක්...
Business News Latest News Trendingලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් “ලංකා ගෑස්”Channel News Lanka20/09/202121/09/2021 by Channel News Lanka20/09/202121/09/202102018 ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙම වසර අවසානයේ සිට ‘ලංකා ගෑස්’ නමින් නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොලට සැපයීමට සැළසුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ...