Latest News Trendingජනපති එක්සත් ජාතින්ගේ මහලේකම් හමුවෙයිChannel News Lanka20/09/202121/09/2021 by Channel News Lanka20/09/202121/09/202102004 ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා...
Latest News Trendingමත්තලට එන ගුවන් යානාවලට දැවැන්ත වට්ටම් පැකේජChannel News Lanka20/09/202121/09/2021 by Channel News Lanka20/09/202121/09/202101974 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන ගුවන් සමාගම් සදහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා...
Business News Latest News Trendingකිරි පිටි සමාගම් ඇමතිව අන්දලා-බොරු මිල ගණන් කියා මිල වැඩි කර ගෙනChannel News Lanka19/09/202119/09/2021 by Channel News Lanka19/09/202119/09/202102044 කිරිපිටි සමාගම් රජය මුලා කරමින් ව්‍යාජ සංඛ්‍යා ලේඛන හා මිලගණන් ඉදිරිපත් කර මිල වැඩි කර ගෙන තිබේ. ලෝක වෙළඳ පොලේ මේ වන විට කිරිපිටි මෙට්‍රික්...
Latest News Trendingවෙළෙඳපොළේ ගෑස් හිඟයක්Channel News Lanka19/09/202120/09/2021 by Channel News Lanka19/09/202120/09/202102009 වෙළෙඳපොළේ යළිත් ගෑස් හිඟයක් මතුව ඇතැයි වෙළෙඳපොළේ ආරංචි මාර්ග සඳහන ්කරයි. ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් වර්ග දෙකම මේ වන විට හිඟව පවතින බව ද පාරිභෝගිකයෝ...
Latest News Trendingත්‍රීවීල් දුවන්නත් අවසරChannel News Lanka19/09/202120/09/2021 by Channel News Lanka19/09/202120/09/202102020 සෞඛ්‍ය නිර්දේශ මත දැනට සීමා පනවා ඇති ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කිරීමට කොවිඩ් කාර්ය සාධක බළකායේ අවධානය යොමු වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොවිඩ්...
Latest News Trendingජාවාරම්කරුවන් නිසා දේශපාලන බලපෑම් – තවත් ප්‍රධානියෙක් අස්වෙයිChannel News Lanka19/09/202120/09/2021 by Channel News Lanka19/09/202120/09/202101987 පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය...
Latest News Trendingයුගදනව් විදුලි බලාගාරයෙන් සියයට හතලිහක කොටස් ඇමරිකානු සමාගමකටChannel News Lanka19/09/202120/09/2021 by Channel News Lanka19/09/202120/09/202102105 ඇමරිකාවේ නිවු ෆෙට්‍රොස් නැමැති සමාගමකට මෙරට යුගදනව් විදුලි බලාගාරයෙන් සියයට හතලිහක කොටස් පවරා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ. මෙම යෝජනාව මුදල් අමාත්‍ය බැසිල්...
Business News Latest News Trendingපිටකොටුවේ වෙළෙන්දෝ විරෝධතාවකChannel News Lanka19/09/202120/09/2021 by Channel News Lanka19/09/202120/09/202101980 මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසර දිය හැකිනම් පිටකොටුවේ ඇති වෙළඳසැල් ද විවෘත කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා සංගමය සංවිධානය කළ විරෝධතාවයක්...
Latest News Trendingකිරිපිටි රුපියල් 200කින් වැඩි කරන්න අවසර ?Channel News Lanka18/09/202119/09/2021 by Channel News Lanka18/09/202119/09/202102128 දේශීය වෙළඳපොලේ කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200කින් ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් අවසර ලබාදී තිබේ. කිරි පිටි ආනයන සමාගම් සහ මුදල්...
Latest News Trendingමහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තානාපති ධුරයකටChannel News Lanka18/09/202119/09/2021 by Channel News Lanka18/09/202119/09/202101959 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඔහු ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා...