Latest News Trendingවාහන ලිහිසි තෙල් – අමතර කොටස්වල මිල ඉහළටChannel News Lanka18/09/202119/09/2021 by Channel News Lanka18/09/202119/09/202101971 වාහන එංජින්වලට භාවිතා කරන ආනයනික ලිහිසි තෙල් සහ අමතර කොටස්වල මිල සියයට 20 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ යෑම නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාහන...
Latest News Trendingරට වසර දෙකකින් දියුණු කළ හැකි සූත්‍රයක් රනිල් හෙළි කරයිChannel News Lanka18/09/202119/09/2021 by Channel News Lanka18/09/202119/09/202101969 දියුණු රටවල මෙන් ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව එක්සත් ජාතික...
Latest News Trendingමනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයිChannel News Lanka18/09/202119/09/2021 by Channel News Lanka18/09/202119/09/202101971 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික අංශය සිදුකරන විමර්ශනයකට අදාලව තොරතුරු ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට තමා වෙත දැනුම්දීමක් කර ඇතැයි ජන...
Latest News Trendingවිශ්වවිද්‍යාලත් කඩිනමින්ම විවෘත කිරීමට පියවරChannel News Lanka18/09/202119/09/2021 by Channel News Lanka18/09/202119/09/202101952 සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. මේ සඳහා සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව විශේෂ...
Latest News Trendingලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 05 පනීChannel News Lanka17/09/202118/09/2021 by Channel News Lanka17/09/202118/09/202101959 තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 2060 දෙනකු මෙරටින් හඳුනාගෙන තිබේ. ඔවුන් සමග මෙරට වාර්තා වූ සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 500,764 දක්වා ඉහල යයි....
Latest News Trendingනිරෝධායන ඇඳිරිය තව සති දෙකකට දික් කරයිChannel News Lanka17/09/202118/09/2021 by Channel News Lanka17/09/202118/09/202102206 කොරෝනා පාලනය සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය...
Latest News Trendingබදියුදීන්ගේ බිරිදට -මාමණ්ඩියට ඇපChannel News Lanka17/09/202118/09/2021 by Channel News Lanka17/09/202118/09/202101976 මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ බිරිඳ සහ මාමණ්ඩිය...
Latest News Trendingඑල්ලේ නායක ඝාතනයට හමුදා සාමාජිකයන් තව පහක් අල්ලයිChannel News Lanka17/09/202118/09/2021 by Channel News Lanka17/09/202118/09/202101960 තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා මරා දැමීමේ සිද්ධියට අදාළව යුද හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කඳවුරට අනියුක්ත තවත් යුද හමුදා සාමාජිකයන් පස්දෙනෙකු කොළඹ උතුර...
Latest News Trendingකබ්රාල්ට කෝටි 10.8 ක විශ‍්‍රාම වැටුපක්Channel News Lanka17/09/202118/09/2021 by Channel News Lanka17/09/202118/09/202101956 මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අවුරුදු අටක කාලය සඳහා මිලියන 108 ක පමණ විශ්‍රාම වැටුප් ලැබිය යුතුව ඇතැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි එස්...
Latest News Trendingසම්බා කීරි සම්බා වී මිල ගණන් වැඩි කරන යෝජනාවක් කැබිනට්ටුවටChannel News Lanka17/09/202118/09/2021 by Channel News Lanka17/09/202118/09/202102003 සම්බා වී කිලෝවක් රුපියල් 60 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 70 බැගින් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ...