Business News Latest News Trendingසතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා 21 තෙක් රිමාන්ඩ්Channel News Lanka16/09/2021 by Channel News Lanka16/09/202101986 රුපියල් ලක්ෂ 74ක් වටිනා සතොස ආයතනයේ සුදුළුණූ කිලෝ 58,620ක් තම අහිමතය පරිදි පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අළෙවි කර සාවද්‍ය පරිහරණය කළැයි පෑලියගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් සතොස...
Latest News Trendingමෛත්‍රීපාල එක්සත් ජනතා නිදහස් සන්ධානය යලි ගොඩනගන වැඩපිළිවෙලකChannel News Lanka16/09/2021 by Channel News Lanka16/09/202101978 එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සහිතව නව මුහුණුවරකින් ගොඩනැගීම කෙරෙහි එම සන්ධානයේ අවධානය යොමු වී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය වසර කිහිපයකට පසු...
Latest News Trendingශ්‍රී ලංකාව ගැන සම්මත වූ යෝජනා ක්‍රියාත්මක කරන්නChannel News Lanka16/09/2021 by Channel News Lanka16/09/202101962 ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී...
Latest News Trendingසිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් සී.අයි.ඩී යට පැමිණිල්ලක්Channel News Lanka16/09/2021 by Channel News Lanka16/09/202102025 බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ගිනි අවි පෙන්වා එහි සිටි සිරකරුවන් පිරිසකට මරණ තර්ජන කළැයි කියන සිද්ධියකට අදාළව වහාම පරීක්ෂණයක්...
Features Latest News TrendingHindi Diwas celebrations in Sri LankaChannel News Lanka16/09/202116/09/2021 by Channel News Lanka16/09/202116/09/202102103 In commemoration of the Hindi Diwas on 14 September 2021, Swami Vivekananda Cultural Centre (SVCC), the cultural arm of the High Commission of India, organized...
Latest News Trendingජාත්‍යන්තරයට යන්න වුණේ රජය ගැන විශ්වාසයක් නැති නිසයිChannel News Lanka16/09/2021 by Channel News Lanka16/09/202101970 පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ දී යුක්තිය හා සාධාරණයක් ඉටු වේ යැයි විශ්වාසයක් නැති නිසා මානව හිමිකම් කොමිසමටත් ජාත්‍යන්තරයටත් යාමට සිදුවූ බව...
Latest News Trendingඑ.ජා. සැසිය කොරෝනා සමයේ අභියෝග ජයගන්න අවස්ථාවක්Channel News Lanka16/09/2021 by Channel News Lanka16/09/202101958 ශ්‍රී ලංකාවේ පශ්චාත් කොරෝනා සමයේ අභියෝග ජය ගැනීමට මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණඩල සැසිය මහඟු අවස්ථාවක් වනු ඇතැයි ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය. ඔහු...
Latest News Trendingරටේ අභ්‍යන්තර ගැටලු විසැඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නෑChannel News Lanka16/09/2021 by Channel News Lanka16/09/202101983 රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවක් නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙත...
Latest News Trendingපාලකයන්ට රට වෙන්දේසි කරන්න භාර දුන්නේ නැහැChannel News Lanka16/09/202116/09/2021 by Channel News Lanka16/09/202116/09/202101961 තම ආත්මගරුත්වය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුවේ ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් තනතුරුවලින් ඉවත්වෙමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. කොළඹ ධර්මායතනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්...
Business News Latest News Trendingරට ඉඳලා එන අය පුද්ගලික පරිහරණයට ගේන බඩුවලට සීමා නෑChannel News Lanka16/09/2021 by Channel News Lanka16/09/202101984 විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට කිසිදු සීමා පනවා නැතැයි මුදල් අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ...