Latest News TrendingAfghanistan women’s youth soccer team escapes to PakistanChannel News Lanka16/09/2021 by Channel News Lanka16/09/202102070 Female players from Afghanistan’s junior national soccer team have crossed the border into Pakistan. The girls had spent the past month in hiding amid fears...
Latest News Trendingසිරකරුවන්ගේ ජිවිත ආරක්ෂා කිරීම රජයේ වගකීමක්Channel News Lanka16/09/2021 by Channel News Lanka16/09/202101977 අත්අඩංගුවේ හෝ සිරභාරයේ පසුවන ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත්, සිරකරුවන්ට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයක අයුතු සැළකීම්, එක්සත් ජාතින්ගේ සංවිධානය දැඩිලෙස හෙළා දකින...
Latest News Trendingකළු දිලීර රෝගීහු කිහිප දෙනෙක් මෙරටින් හමු වෙතිChannel News Lanka15/09/202116/09/2021 by Channel News Lanka15/09/202116/09/202102046 කොවිඩ් ආසාදිතයින්ට වැළඳෙන කළු දිලීර රෝගය වැළඳුණු රෝගීන් කිහිපදෙනෙක් කොළඹ ජාතික රෝහලෙන් මෙන්ම කුරුණෑගල සහ රත්නපුර රෝහල්වලින් හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ...
Latest News Trendingකටුගස්තොට රෝහලේ වෛද්‍යවරයකු කොරෝනාවට බිලිChannel News Lanka15/09/202116/09/2021 by Channel News Lanka15/09/202116/09/202101948 කටුගස්තොට රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි මිය ගියේය. සයිඩ් රෆයිඩීන් නැමැති වෛද්‍යවරයා මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර...
Latest News Trendingඇමැති ලොහාන් එක් ඇමති ධූරයකින් පමණක් ඉල්ලා අස්වෙයිChannel News Lanka15/09/2021 by Channel News Lanka15/09/202101970 වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වලට, බීමතින් සිය මිතුරන් පිරිසක් ද සමග අයුතු ආකාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු...
Latest News Trendingරට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකියිChannel News Lanka15/09/2021 by Channel News Lanka15/09/202101966 රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බව කොවිඩ් මර්දන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. නිරෝධායන ඇඳිරි නීතිය සමග කොවිඩ් මරණ වල...
Latest News Trendingරජය ගොවියන්ගේ වී පැහැරගෙන යනවාChannel News Lanka15/09/2021 by Channel News Lanka15/09/202101956 රජය ගෙවල්වලට හොරු පනිනවා වගේ පැනල බලහත්කාරයෙන් වී පැහැරගෙන යන තත්ත්වයකට පත්වෙලා යැයි මැදිරිගිරිය වටදාගෙය භාරකාර මොරගොල්ලාම සීවලී හිමියෝ පවසති. මැදිරිගිරිය මණ්ඩලගිරිය රාජමහා විහාරස්ථානයේ පැවති...
Latest News Trendingජගත් මානව හිමිකම් කවුන්සිලයට විදෙස් ඇමතිගෙන් පිළිතුරුChannel News Lanka15/09/2021 by Channel News Lanka15/09/202102009 විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසි වාරය අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. එහිදී ඔහු...
Latest News Trendingඑන්නත් කාඩ්පත අනිවාර්ය කරයි – නැතොත් බස් ගමන් තහනම්Channel News Lanka14/09/2021 by Channel News Lanka14/09/202101981 කොරෝනා මර්ධන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පත නොමැතිව බස් රථවලට මගින් පටවා ගැනීම අත්හිටුවීමට බස්නාහිර පළාත තුල එන මාසයේ සිට නව නීතියක් පනවා...
Latest News Trendingඑතෙර සිට එන අයගෙන් මුදල් ගසා කනවා නම් ඒ ගැන පියවර ගන්නවාChannel News Lanka14/09/2021 by Channel News Lanka14/09/202101963 විදේශගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමේදී සිදුවන බව කියන මුදල් ගසා කෑම් පිළිබඳව කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල...