Latest News Trendingඇමති විමලවීරට හූ කියා ගමෙන් පන්නයිChannel News Lanka14/09/2021 by Channel News Lanka14/09/202102667 අම්පාර ප්‍රදේශයේ ගොවීන් විසින් වනජීවි ඇමති විමලවීර දිසානායක මහතාට දැඩි විරෝධයක් එල්ල කළේය. අම්පාර රජවැව ප්‍රදේශයේ විසිතුරු මසුන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එක් වූ අවස්ථාවේ මෙම...
Latest News Trendingදුමින්ද සිල්වා විදේශගත වෙයිChannel News Lanka14/09/2021 by Channel News Lanka14/09/202102028 මිනී මැරුම් චෝදනා මත මරණීය දණ්ඩනය ලබා සිටියදී ජනාධිපති සමාව ලබා නිදහස්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විදේශ ගත වී තිබේ. 2012 වසරේ සිදු...
Latest News Trendingගම්පහ වෙළඳුන් සිතූ සිතූ මිලට භාණ්ඩ විකුණද්දී පාරිභෝගික අධිකාරිය නිදිChannel News Lanka14/09/202114/09/2021 by Channel News Lanka14/09/202114/09/202102042 ගම්පහ ප්‍රදේශයේ වෙළඳසල් වල භාණ්ඩ මිල ගණන් අසාමාන්‍ය ලෙස වෙළඳුන් විසින් ඉහල දමා තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ පවා පාලන මිලට වඩා ඉතාම වැඩි මිලට අලෙවි කරන...
Latest News Trendingශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළු ගැන අවධානය යොමු කරන්නChannel News Lanka14/09/202114/09/2021 by Channel News Lanka14/09/202114/09/202102009 මානව හිමිකම් ගැටළු විසදීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ප්‍රමාණවත් ප්‍රගතියක් සහතික කර ගන නොමැති බවත් , ඒ සම්බන්ධයෙන් කවුන්සිලයේ සාමජික රටවල් දැඩි අවධානය යොමු කරන්නැයි මානව...
Latest News Trendingකබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කෙරේChannel News Lanka13/09/202114/09/2021 by Channel News Lanka13/09/202114/09/202102001 මුදල් හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ පත්කරනු ලැබීය. අනිද්දා (15 )...
Latest News Trendingවැලිකඩ බන්ධනාගාරයට තවත් පිරිසකුත් සමඟ බීමතින් ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයකු යකා නටලාChannel News Lanka13/09/202114/09/2021 by Channel News Lanka13/09/202114/09/202101977 වැලිකඩ බන්ධනාගාරයට තවත් පිරිසකුත් සමඟ බීමතින් ඇතුළත් ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන්නැයි එහි රාජකාරි කල බන්ධනාගාර නිලධාරින් විසින් සිය උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමේ...
Latest News Trendingපාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට සිතාසිChannel News Lanka13/09/202114/09/2021 by Channel News Lanka13/09/202114/09/202101986 කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන එල්ල කරන ලද මරාගන්න මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මරා දමා තවත් තුන්සියයකට අධික...
Latest News Trendingඋමාරියාට කොරෝනාChannel News Lanka13/09/2021 by Channel News Lanka13/09/202101984 ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඇගේ සැමියාටද වෛරසය ආසාදනය වී ඇතැයි සිදු කළ පරීක්ෂණ වලින් හෙලිවී ඇත. මේ හේතුවෙන් ඔවුන්...
Latest News Trendingකබ්රාල්ගෙන් හිස් වූ මන්ත්‍රී ධූරයට කැටගොඩChannel News Lanka13/09/2021 by Channel News Lanka13/09/202101964 රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධූරයට ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා...
Latest News Trendingකබ්රාල්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ? විශ්‍රාම වැටුපටත් දැඩි විරෝධයක්Channel News Lanka13/09/2021 by Channel News Lanka13/09/202101974 මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීමට විරුද්ධව අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී. හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන්...