කබ්රාල් අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු ලේකම්ට සදුදා බාරදෙයි
මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ,රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අනිද්දා (13) බාරදීමට...
