Latest News Trendingජංගම දුරකතන, රූපවාහිනී ඇතුළු භාණ්ඩ රැසකට ආනයන සීමාChannel News Lanka09/09/202109/09/2021 by Channel News Lanka09/09/202109/09/202102134 අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ මෙරටට ගෙන්වීමේ දී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයක් වහාම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. මේ බව දන්වමින්...
Latest News Trendingතවත් ඇන්ටිජන් ජාවාරමක්.. එක සමාගමකට පමණක් ටෙන්ඩර කැදවයිChannel News Lanka09/09/2021 by Channel News Lanka09/09/202102009 එක් සමාගමකට පමණක් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීමට හැකි පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙන්ඩර කැදවා ඇති බවත්, ආණ්ඩුව කඩා වැටීමට පෙර ඡන්දයට උදව් කළ ගජ මිතුරන්ට...
Latest News Trendingකබ්රාල් ගැන කැබිනට් ඇමතිවරුන් අතර කතාබහක්Channel News Lanka09/09/2021 by Channel News Lanka09/09/202102007 මහ බැංකුවේ අධිපති ධුරයට තමා නැවත යන බවට පැතිර යන ආරංචිය තමා ප්‍රතික්ෂේප කරන්නේ හෝ තහවුරු කරන්නේ හෝ නැතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය...
Latest News Trendingඒලියන්ත වයිට්ට කොරෝනා-ඔහු කුණ්ඩලිනී ශක්තියෙන් ලංකාවේ කොරෝනා පරදා ඉන්දියාවටද සහාය දුන් අයෙක්…Channel News Lanka09/09/2021 by Channel News Lanka09/09/202101973 වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වාර්තාවේ. ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්...
Latest News Trendingරජය පාප් වහන්සේත් නොමග යවන්න හදනවාChannel News Lanka08/09/202108/09/2021 by Channel News Lanka08/09/202108/09/202102019 අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ඉතාලි සංචාරයේදී වතිකානයට ගොස් බොරු කියා පාප් වහන්සේ පවා නොමග යැවීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ...
Hard Talk Latest News TrendingScholarship to Sri Lankan studentsChannel News Lanka08/09/2021 by Channel News Lanka08/09/202102581 The High Commission of India Colombo announces scholarships to Sri Lankan nationals under the Ayush Scholarship Scheme for UG/PG/PhD courses in Ayurveda, Yoga, Unani, Siddha...
Latest News Trendingසහල් තොග මිල පහතටChannel News Lanka08/09/2021 by Channel News Lanka08/09/202102133 සහල් තොග මිල පහත බැස ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති. පිටකොටුව තොග වෙළෙඳපොළේ අද සවස්වන විට සුදු හා රතු කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල්...
Business News Latest News Trendingඇමරිකා ඩොලරයේ මිල ස්ථාවරව පවත්වා ගන්නැයි මහ බැංකු අධිපති ඉල්ලයිChannel News Lanka08/09/2021 by Channel News Lanka08/09/202102005 ඇමරිකා ඩොලරයේ මිල රු. 200 – 203 ක ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යන ලෙස මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සියලු බලපත්‍රලාභී බැංකු ප්‍රධානීන්ගෙන්...
Latest News Trendingවිසඳුම් වෙනුවට ගුරු – විදුහල්පතිවරුන් බය කරන්න උත්සාහ කරනවාChannel News Lanka08/09/2021 by Channel News Lanka08/09/202101973 වැටුප් ගැටළුවට විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව පොලිසිය ලවා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බිය වැද්දීමට උත්සාහ ගනිමින් සිටින්නේ යැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරති....
Latest News Trendingපොලොන්නරුවෙන් සහල් මෙට්‍රික් ටොන් 1000 ක් රජයේ බාරයටChannel News Lanka08/09/2021 by Channel News Lanka08/09/202102012 පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂා කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ,විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඇතුළු කණ්ඩායමක් එම ගබඩාවල තිබු...