කොරෝනා දේහ ආදාහනයට ආදාහනාගාර ඉඩ මදි.. කොරෝනා නොවන මරණ භූමදානය කරන්නැයි කියයි…
කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ආදාහනාගාර වල ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මතුවී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ බදුල්ල...
