Latest News Trendingකොළඹ වරායේ බටහිර පර්යන්ත ඉදිකිරීම් ලබන දෙසැම්බරයේChannel News Lanka23/08/2021 by Channel News Lanka23/08/202101953 ඉන්දීය රුපියල් කෝටි 5000ක පමණ දැවැන්ත මුදලක් වැය කරමින් කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන දෙසැම්බර් මස ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි....
Latest News Trendingමැතිවරණ කොමසාරිස් ජනරාල් දැඩි සත්කාර ඒකකයටChannel News Lanka23/08/2021 by Channel News Lanka23/08/202101972 කොරෝනා ආසාදනයවූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටී. කොරෝනා ආසාදනයවීමෙන් පසුව රත්නායක මහතා...
Latest News Trendingපොලීසිය විරුද්ධ වුනත් තෙල් සංස්ථාවේ ආනන්ද පාලිතට ඇපChannel News Lanka22/08/202123/08/2021 by Channel News Lanka22/08/202123/08/202101976 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා අද අධිකරණය විසින් රුපියල් ලක්ෂ 10...
Latest News Trendingඅක්ෂි කාච 38 කටත් වෛද්‍ය උපකරණ හතරකටත් උපරිම සිල්ලර මිලක්Channel News Lanka22/08/2021 by Channel News Lanka22/08/202101985 අක්ෂි කාච 38කට සහ තෝරාගත් වෛද්‍ය උපකරණ හතරකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. සෞඛ්‍ය...
Latest News TrendingICU ඇදන් සියල්ල පිරි යයිChannel News Lanka22/08/202122/08/2021 by Channel News Lanka22/08/202122/08/202101991 කොරෝනා ආසාදිතයන් සඳහා රට පුරා සියලු රෝහල්වල වෙන්කර තිබූ දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි වාර්තා වෙයි. මෙරට සියළු රෝහල්වල...
Latest News Trending2000 සුදුස්සන්ගේ නාම ලේඛනය හදා අවසන්Channel News Lanka22/08/2021 by Channel News Lanka22/08/202102008 නිරෝධාන ඇඳිරි නීතිය පැනීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව ලබාදීමට නිර්දේශ කරන පුද්ගලයන්ගේ නාමලේඛන මේ වන විටත් සකස් කර...
Latest News Trendingවයස 18-30 අතර අයට එන්නත ලබන මස දෙවැනි සතියේ සිටChannel News Lanka22/08/2021 by Channel News Lanka22/08/202101980 වයස 18- 30 අතර පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබාදීම ලබන මස දෙවැනි සතියේදී අරඹන බව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා...
Latest News Trendingඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයට අවසරChannel News Lanka22/08/202123/08/2021 by Channel News Lanka22/08/202123/08/202102385 සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා එරට රජය අවසර ලබාදී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාව ඇතුළු...
Latest News Trendingපාස්කු ප්‍රහාරයේ පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් තියෙනවාChannel News Lanka21/08/2021 by Channel News Lanka21/08/202101961 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් ඇති බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (21) පැවසූහ. මෙම...
Latest News TrendingAs Chinese Vaccines Stumble, U.S. Finds New Opening in AsiaChannel News Lanka21/08/202121/08/2021 by Channel News Lanka21/08/202121/08/202102113 Several Southeast Asian nations are raising doubts about the efficacy of China’s vaccines. The Biden administration has recently offered to provide shots, “no strings attached.”...