Latest News Trending75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධ සමරු උත්සවයක්Channel News Lanka07/08/2021 by Channel News Lanka07/08/202102080 දෙරට අතර පවතින සියවස් ගණනාවක් පැරණි පොදු සංස්කෘතික වටිනාකම් සැමරීම සඳහා සිය 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධ සමරු උත්සවයක්...
Latest News Trendingකලාකරුවන් රැසකට කොවිඩ්Channel News Lanka07/08/2021 by Channel News Lanka07/08/202101981 මෙරට දක්ෂ ජනප්‍රිය කලාකරුවන් පිරිසකට ද කොවිඩ් ආසාදනය වී ඇත. ප්‍රවීන චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, සංගීත ශිල්පී සුනිල් පෙරේරා,...
Latest News Trendingඩෙල්ටා රෝගීන් රටපුරා දහස් ගණනින් ?Channel News Lanka07/08/2021 by Channel News Lanka07/08/202101988 ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ රෝගීන් රට පුරා දහස් ගණනින් සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. එම...
Latest News Trendingපෞද්ගලික රෝහලුත් කොවිඩ් රෝගීන්ගෙන් පිරෙයිChannel News Lanka07/08/2021 by Channel News Lanka07/08/202102001 පෞද්ගලික අංශයේ බොහෝ රෝහල්ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචිමාර්ගවලින් පැවසේ. ප්‍රතිකාර කළ හැකි ධාරිතාව මෙසේ ඉහළ යෑම නිසා ඇතැම් පෞද්ගලික රෝහල් කොවිඩ් රෝගීන්...
Latest News Trendingසුනිල් පෙරේරාට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයේ…Channel News Lanka07/08/2021 by Channel News Lanka07/08/202102013 ප්‍රසිද්ධ සංගීත ශිල්පී සුනිල් පෙරේරා මහතාටද කොරෝනා වෛරසය ආසාදිත වී තිබේ. ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත. ඔහුගේ...
Latest News Trendingතත්ත්වය භයානකයි: ගෙවල්වලින් එළියට යන්න එපාChannel News Lanka07/08/2021 by Channel News Lanka07/08/202101973 කොවිඩ් වයිරසය වේගයෙන් පැතිර යන හෙයින් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට නිවෙස්වලින් බැහැර නොයන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එසේම කොවිඩ් මර්දන...
Latest News Trending‘‘රට වහන්නේ නෑ’’Channel News Lanka06/08/202107/08/2021 by Channel News Lanka06/08/202107/08/202101991 කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත....
Latest News Trending‘දෙවුමි’ට කොරෝනා.. දෙවන ඉනිම පලමු පෙල ආශ‍්‍රිතයන්..Channel News Lanka06/08/202107/08/2021 by Channel News Lanka06/08/202107/08/202102068 මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවන ඉනිම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන නයනතාරා වික්‍රමාරච්චි කොරෝනා ආසාදිත යයි හඳුනාගෙන ඇත. තම සමාජ ජාල ගිණුමේ ඒ...
Latest News Trendingගෑස්, කිරිපිටි හිඟයක් ගැන ජනතාවගෙන් මැසිවිලිChannel News Lanka06/08/202107/08/2021 by Channel News Lanka06/08/202107/08/202102000 වෙළෙඳපොලේ පවතින ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව තවදුරටත් අපහසුතාවට පත්වී ඇත. එවන් පසුබිමක මේ වනවිට වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක්ද මතුවී ඇතැයි ජනතාව චෝදනා කරයි. ලාෆ් ගෑස්...
Latest News Trendingකොවිඩ් රෝගීන් ට නිවෙස් තුළම ප්‍රතිකාරChannel News Lanka06/08/202107/08/2021 by Channel News Lanka06/08/202107/08/202101988 දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදුකිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව සංකූලතා නොමැති, අඩු...