Latest News Trendingරාජ්‍ය සේවයට අලුත් චක්‍රලේඛයක්Channel News Lanka06/08/2021 by Channel News Lanka06/08/202102263 කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව...
Latest News Trending World NewsDEPUTY NATIONAL SECURITY ADVISER LEVEL MEETING OF THE COLOMBO SECURITY CONCLAVEChannel News Lanka06/08/2021 by Channel News Lanka06/08/202102496 The first Deputy National Security Adviser level Meeting of the Colombo Security Conclave was hosted virtually on 4 August 2021 by Sri Lanka under the...
Business News Latest News Trendingකොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්Channel News Lanka05/08/202106/08/2021 by Channel News Lanka05/08/202106/08/202102037 කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි විශාල කඩා වැටීමක් වාර්තා විය. පෙර දිනය හා සැසඳීමේ දී අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක...
Latest News Trending Uncategorizedඅත්අඩංගුවට ගත් ගුරුවරුන්ට ඇපChannel News Lanka05/08/202106/08/2021 by Channel News Lanka05/08/202106/08/202102054 ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරු – විදුහල්පති විරෝධතාවයක් පවත්වා නිරෝධායන නීති උල්ලංඝනය කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් ගුරුවරු 40 දෙනකු ඇතුළු 44 දෙනා රුපියල් ලක්ෂය බැගින්...
Latest News Trendingදරුවන් 45000 කට කොවිඩ් වැළදිලා – 14ක් මිය ගිහින්Channel News Lanka05/08/2021 by Channel News Lanka05/08/202102040 කොවිඩ් ආසාදනයවූ දරුවන් 45,831 ක් මේ දක්වා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. කොවිඩ් ආසාදනයවු වයස 18ට අඩු දරුවන් දාහතර දෙනකු...
Latest News Trendingමල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් බුද්ධ ශාසන ලේකම්ට ලිපියක්Channel News Lanka05/08/2021 by Channel News Lanka05/08/202102066 රටේ කොරෝනා වසංගත තත්වයක් පවතිද්දී ත්‍රිපිටක සංරක්‍ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් සභාවක් කැඳවා තිබීම අනුමත නොකරන බව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බුද්ධ ශාසන ආගමික...
Latest News Trendingශ්‍රේෂ්ඨාධිකරණය ජනපති නියෝගයක් අත්හිටුවයිChannel News Lanka05/08/2021 by Channel News Lanka05/08/202102006 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක්...
Latest News Trendingචීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධයChannel News Lanka05/08/202105/08/2021 by Channel News Lanka05/08/202105/08/202102019 කිලිනොච්චිය පූනකරි, කව්දාරිමුනෙයි ප්‍රදේශයේ පිහිටි චීන මුහුදු කූඩලු ගොවිපල මගින් උතුරේ ධීවරයින්ට මෙන්ම රටට ආර්ථිකමය බලපෑමක් සිදුවන බැවින් වහාම එහි තාක්ෂණය දේහීය ධීවරයින්ට ලබාදෙන ලෙසට...
Latest News Trendingරුපියල් 500 ක දෛනික වැටුපකට සේවය කරන කම්කරුවන් සිටින්නේ කොතැනද ?Channel News Lanka04/08/202104/08/2021 by Channel News Lanka04/08/202104/08/202102001 මහ බැංකුව විසින් සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුලක මාසික වියදම සඳහා අවම රුපියල් 50,000 ක මුදලක් අවශ්‍ය බව වාර්ෂික වාර්තාවේ සඳහන් කර තිබියදී ආණ්ඩුව රුපියල්...
Latest News Trendingවිරෝධතාවයේදී කලහකාරීව හැසිරුණ සරසවි සිසුන් දෙදෙනා රිමාන්ඩ්Channel News Lanka04/08/2021 by Channel News Lanka04/08/202101974 පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය ඉදිරිපිට දී පැවැත් වූ විරෝධතාවයේදී කකලහකාරී ලෙස හැසිරී රජයේ දේපළ වලට සහ රජයේ නිලධාරියෙකුට බරපතළ තුවාල සිදු සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්...